song lyrics / Yohani / Rawwath Dasin lyrics  | FRen Français

Rawwath Dasin lyrics

Performers YohaniChanuka Mora

Rawwath Dasin song lyrics by Yohani official

Rawwath Dasin is a song in indeterminate language

රැව්වත් දෑසින් එක හෙලින්
දැනුනා නුඹේ ආදර වදන්
මට සිහිවේ
ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
මගේ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ

තේරෙන් නෑ මේක පටන් ගන්න තැන
මට මගේම හීනෙක තනිවෙන්නට
වරම් නෑ මේක ඇදන් යන්න කමක් නෑ
මට විදිහක් නෑ මේක කියන්න
මේකයි මං ආස විදිහ නුඹේ ගුණ වයන්න
මගේ ආදරේ තරම කියන්න කියන්
ඔබේ සවන් යොමන්
ඔබෙ අකීකරු දෝනිගේ කතාව අහන්න

එනකන් මග බලන් හිටිය අපි වරු ගණන් දින ගණන්
ඔබ නැති මෙසේ කෑවත් නෑ බඩ පිරුණේ නෑ
ඔබ දකිනකන් ගෙට වඩිනකන්
පියතුමනි අපිට පද හැදුවා බේගල් තැනුවා
ඔබ ළඟ නැති හින්දා අපි වින්දා මව නින්දා
වින්දා මම ඒ දෙස බලන් රහසින් ඉකි බින්දා

කළුවර රෑ තනි කෙරුවට ඔබයි පිය රජින්දා
උතුරත් දකුණත් යා කල බල සෙන් නිරින්දා
අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා
වඳින්නේ දෑත් මුදුන් කොට නුඹයි මගේ විරුවා

තිබුන් නෑ හරි ළමා කාලයක්
තිබුනෙම ගැහෙනා නිහඬ බාවයක්
රටින් රටට පිය මනින කාලයක්
එකට කෑවෙ නෑ සැහෙන කාලයක්
එන්නෙපා පාසල් කියපු රාවයක්
ගොදුරක් වෙයි අපි උඹ නිසා
රැව් දෙයි ඒ වදන් කන් පුරවලා

වෙඩි නොවදින වවුනියාව
මතකද නංගිගේ හුරතල් හිනාව
මට තාම මතකයි ඔබ ගාව සුවඳයි
හැම රෑම හඬවයි
අම්මේ තාත්තා කෝ

ගණ කැලයක තනිවෙලා
නුඹ වදිනවා යුද දිවි පසෙකලා
ඒ බව මගේ හිත දැනං හිටි නිසා
හැම දින නුඹ හට ආදරේ කළා

රැව්වත් දෑසින්...
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Rawwath Dasin lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the cross
2| symbol to the left of the thumbs up
3| symbol at the bottom of the calculator
grid grid grid
grid grid grid
grid grid grid