song lyrics / Yohani / Kankalu lyrics  | FRen Français

Kankalu lyrics

Performer Yohani

Kankalu song lyrics by Yohani official

Kankalu is a song in indeterminate language

කන් කළු හඬ මන් මත් සිත නෙත් කළු උඹේ පිං වත් වත රන් කඳ මගේ නවතින් හොඳේ
සිත් අග රැඳි සත් සර මැදි වෙන නාදෙනි සංසාරේක පෙම්වතකට අපි එක වුණේ

නොදැනේ නොහැඟේ
සෙනෙහේ පෙරසේ

දිලි දිලි හිරු මඩලේ අපි උන් හිටි හැටි එකින් එක වත් පොදි බැඳ ගෙන පලයන් හොඳේ
යන යන තැන නුඹ හට ජය දද නැංවේ, තුන් හිතකින් කම්පාවක් නැත මයේ සඳේ

දිලෙන සමට පවට ලංව සැපට ලැමට රැයට අදත් පිනට රෙදි ගැලවෙන
මිලට මලට හමන සුවඳ දැනෙන ගතත් කමට බරව එකට අපි ටිකෙන් ටික
ලඟට එන්න මැණික අපිට එකට හතට කන්න ගෙදර නොයන ඉරිසියාවට
අමරා දැකපු විවිද කටොලු සසර මැද්දේ, යුදෙට නැති මේ කඩුව කොස් කොටන්නද

නොදැනේ නොහැඟේ
සෙනෙහේ පෙරසේ

දන් දෙන බව දැන දැන මං පෙම් කල වරදට තවමත් උලලේනෝ නාඩන් හොඳේ
පිං මදි මට දම්සක් පැවසුම ඇසුනට හිත උඹ ළඟ මේ බවයේ ගොඩයම් කෙසේ

නොදැනේ නොහැඟේ
සෙනෙහේ පෙරසේ
දැහැනේ නොබිදේ
සමවේ නිවනේ
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Kankalu lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the bulb
2| symbol to the right of the padlock
3| symbol to the left of the smiley
grid grid grid
grid grid grid
grid grid grid