song lyrics / Yohani / Numba Langa lyrics  | FRen Français

Numba Langa lyrics

Performer Yohani

Numba Langa song lyrics by Yohani official

Numba Langa is a song in indeterminate language

නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන්
රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්

දුටු මුල්දින නුඹ හට බැඳි හිත
මාරක අපලය වී අද මට
දැල්වූ පන්දම් සිළු මැද මම
දැවුණා නුඹේ රාගී ගින්න මැද

දැවෙනා සිතිනා
බැදෙනා විලෙසා
නුඹ හා ගෙවෙනා
කාලය මට යලි නොඑනා

නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන්
රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්

තොල්පෙති සිඹ ඉලිපුණු ලැම අග
නතර වුණා පපුවේ මැද්දක
ආදරේ නැති කාමයේ පලසක
මිලින කලා හත්පෙති මල අද

හැඟෙනා පෙමිනා
බැඳෙනා නොයෙනා
නුඹ හා ගෙවෙනා
කාලය මට යලි නොඑනා

රූ මැද බැඳී හිතක්
මත් කරවන දෙනෙතග
රූ මැද බැඳී හිතක්
විසිරුණු මල්
රූ මැද බැඳී හිතක්
රුදු රකුසෙකු වු

නුඹ ලඟ වියැකුනු ඒ මගෙ හැගුමන්
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්
විසුරුණු මල්පෙති නොවෙ යළි එක්වන්
රුදු රකුසෙකු වු නුඹෙ සිතෙ වුනිදෝ මා ගැන බැදි ඇල්මක්
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Numba Langa lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the top of the bulb
2| symbol at the bottom of the clock
3| symbol at the bottom of magnifying glass
grid grid grid
grid grid grid
grid grid grid