song lyrics / Yohani / Haal Massa Viyole Viyole lyrics  | FRen Français

Haal Massa Viyole Viyole lyrics

Performer Yohani

Haal Massa Viyole Viyole song lyrics by Yohani official

Haal Massa Viyole Viyole is a song in indeterminate language

කලක් තිස්සේ දැකපු හීන
සැබෑ වෙලා පෙර පිනකට
වේදිකාවේ වැඩ දැම්මට දැන්
තෝරු මෝරු මැද්දේ වැටිලා
හරි හරියට සිංදු කියන
හුරුබුහුටි හාල් මැස්සා මං //

වියෝලේ වියෝලේ
තාලෙට වයල වියෝලේ
කපිරින්චා රාග තාල වලට නටමු සින්ගොරේ
සින්ගොරේ සින්ගොරේ තාලෙට නටමු සින්ගොරේ
අපි නටමු බයිලා වයලා වියෝලේ

ලෝකේ වටේ ට්‍රැවල් කරලා
ඩිග්රියකුත් ගහල හිටන්
ලංකාවට ගොඩ බැස්සේ මන්
මෑෂ් අප් රප් කෙරුවට
විසිල් එකක් ගැහුවට
අපේ කමට ගරු කරනවා මන්//

වියෝලේ වියෝලේ
තාලෙට වයල වියෝලේ
කපිරින්චා රාග තාල වලට නටමු සින්ගොරේ
සින්ගොරේ සින්ගොරේ තාලෙට නටමු සින්ගොරේ
අපි නටමු බයිලා වයලා වියෝලේ

වියෝලේ වියෝලේ
තාලෙට වයල වියෝලේ
කපිරින්චා රාග තාල වලට නටමු සින්ගොරේ
සින්ගොරේ සින්ගොරේ තාලෙට නටමු සින්ගොරේ
අපි නටමු බයිලා වයලා වියෝලේ

වියෝලේ වියෝලේ
තාලෙට වයල වියෝලේ
කපිරින්චා රාග තාල වලට නටමු සින්ගොරේ
සින්ගොරේ සින්ගොරේ තාලෙට නටමු සින්ගොරේ
අපි නටමු බයිලා වයලා වියෝලේ
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Haal Massa Viyole Viyole lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the calculator
2| symbol at the top of the suitcase
3| symbol at the bottom of the helmet
grid grid grid
grid grid grid
grid grid grid