song lyrics / Yohani / Golu Wela lyrics  | FRen Français

Golu Wela lyrics

Performer Yohani

Golu Wela song lyrics by Yohani official

Golu Wela is a song in indeterminate language

ගොළු වෙලා බලා උන්නා නුඹ දිහා
හැංගිලා, සිතේ අස්සේ පානා ආලිංගනේ, දැල්වෙන්නේ
ලංවෙලා, ලවන් අතරේ පැටලෙනා

ලීලා බලා උන්නාදෝ ඊයේ සිතුවමේ
ලීවා මගේ මුල් හාදුවේ
සීමා නොවේ අපි දෙන්නා දන්නා ජීවිතේ
කීවාට ඔච්චම් ආදරේ

ගොළු වෙලා බලා උන්නා නුඹ දිහා
හැංගිලා, සිතේ අස්සේ පානා ආලින්ගනේ, දැල්වෙන්නේ
ලංවෙලා, ලවන් අතරේ පැටලෙනා

පෙනාවූ මානේ ඉන්නේ ඔබමයි සොඳුරියේ
ලීවා මගේ මුල් හාදුවේ
සීමා නොවේ අපි දෙන්නා දන්නා ජීවිතේ
කීවාද ඔච්චම් ආදරේ

සම්මතට රහසින් හොරෙන් මම
සිත් අගුල් කඩමින් බැඳේ
එක් වරක් සිප ගන්ත්තෙමි ඇය
කල්පයක දුකින් මිදේ

ගොළු වෙලා බලා උන්නා නුඹ දිහා
හැංගිලා, සිතේ අස්සේ පානා ආලිංගනේ, දැල්වෙන්නේ
ලංවෙලා, ලවන් අතරේ පැටලෙනා

ගොළු වෙලා බලා උන්නා නුඹ දිහා
හැංගිලා, සිතේ අස්සේ පානා ආලිංගනේ, දැල්වෙන්නේ
ලංවෙලා, ලවන් අතරේ පැටලෙනා
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Golu Wela lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the envelope
2| symbol to the left of the target
3| symbol at the top of the camera
grid grid grid
grid grid grid
grid grid grid