song lyrics / Yohani / Mihire lyrics  | FRen Français

Mihire lyrics

Performer Yohani

Mihire song lyrics by Yohani official

Mihire is a song in indeterminate language

සිනා ගොනු රස කැන්දු
නිවාලන වැස්සක් මෙන්
සොඳුර නුඹ හමුවේනම්
යුග ගණන් ඇවිදින්නම්

නින්දාවන් විඳවමින්
අවතැන් වන ජීවිතේ
අප දෙන්නාගේ වෙරෙන්
ඇදගෙන යමු ආදරෙන්

මිහිරේ

විටින් විට මෙමා
සංසාරේ හමුවෙනා
රැඳෙන් අසලින් සදා
ඔබයි ජීවිතේ මා

අපගේ මතකේ උනුහුමට රැඳී ඉඟුරු තේ කහටක් මෙන්
සන්සිඳේ දිවියේ තැවුල්
සන්තොසින් නුඹගේ ලඟින්

ඉගිලෙන්නට නිදහසේ
සවියයි නුඹ සෙනෙහසේ
දුක් ගීතයන් පවා

නුඹේ හඬින් බිඳෙනා

විටින් විට මෙමා
සංසාරේ හමුවෙනා
රැඳෙන් අසලින් සදා
ඔබයි ජීවිතේ මා

විටින් විට මෙමා
සංසාරේ හමුවෙනා
රැඳෙන් අසලින් සදා
ඔබයි ජීවිතේ මා

පැතුම් ගොඩ ගැසී රසයක ලියවුනු
සී සී කඩ ගිය මතකය
සිහිවෙනවා මිහිරේ
සංගීතෙන් තැන්පත් වෙලා

සංසාරේ හමුවෙනා
රැඳෙන් අසලින් සදා
ඔබයි ජීවිතේ මා

විටින් විට මෙමා
සංසාරේ හමුවෙනා
රැඳෙන් අසලින් සදා
ඔබයි ජීවිතේ මා
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Mihire lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the cross
2| symbol to the right of the thumbs up
3| symbol to the right of the padlock
grid grid grid
grid grid grid
grid grid grid