song lyrics / Yohani / Ithin cdare lyrics  | FRen Français

Ithin cdare lyrics

Performer Yohani

Ithin cdare song lyrics by Yohani official

Ithin cdare is a song in indeterminate language

ඉතින් ආදරේ පතා ලතැවුනේ ඔබේ නමින්
සිතින් වේදනා දිදී මියැදුණේ
එදත් මාරුතේ වගේ සලවුණේ ඔබේ වදන්
රැලිත් සාගරේ පවා හඬවමින්

වසන්තය මං
සොයා ඇවිදින්
බලා ඉන්නම්
නුඹේ අසලින්

අනන්තය දැන්
අහිංසක මං
හඬා වැටෙමින්
දරා ඉන්නම්

කළුවර රැයට නුඹ ගෙනෙන ගින්දර
ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන
ලිහෙන රෑ සළුවෙ වේදනා

අරන් ඇවිත්
අදත් බලෙන්
නුඹේ අයතිවාසිකම්
රංගනේ අවසන් නොවේ
පාළුවේ එළිවන පැයේ

පණ මේන් අදරෙයි තාමත් එක සේ
කෙලෙසද මේ පව රැයෙන් ගෙවෙන්නේ
දර දඬු කම් තාමත් ඉවසන්නේ
නුඹ මගෙ කටු අකුලයි රත්තරනේ


මේ රඟ මඩලේ
අපි අතරේ
ගැටුනේ ජීවිතේ
නෑ පසු තැවුනේ
මග හැරුනේ
ආදරේ
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Ithin cdare lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the top of the eye
2| symbol at the bottom of the house
3| symbol at the bottom of the calculator
grid grid grid
grid grid grid
grid grid grid