song lyrics / Yohani / Eh Hithe lyrics  | FRen Français

Eh Hithe lyrics

Performer Yohani

Eh Hithe song lyrics by Yohani official

Eh Hithe is a song in indeterminate language

හේමන්ත හෝරාවේ සිත තනුවක රැදවී
පියාඹායන්නේ සිලිලාර රිද්මය ඇහෙන තුරා
අද වගේ වේ තව දිනයක්
මා සැනසිල්ලේ සිනා වෙවී නව ලොවක් සොයා

සීමාවක් නැත දකින මාගේ සිහිනේ
මියැදෙන්නෙ නෑ රලු මං මැද්දේ

ඒ හිතේ පිබිදෙච්ච හැගුමක දිරි ගැනෙනා සද්දේ
මේ වගේ රැව් දේවී අහසක ගිගුරුම් හඩ මැද්දේ
ජීවිතේ දැනෙනා විට එක හුස්මේ
මේ ලොවේ
රන්දා නම යමු අපි ඈතට ආසාවේ

රන්දා නම යමු අපි ඈතට ආසාවේ

යෞව්වනේ හදවත ගැස්සේ
ජීවිතේ යන්නේ හැඩ වැඩ අස්සේ
ගී ඇසේ තරුකැට වැස්සේ
සැරිසරා මේ මාවතේ යමි සිත්සේ

සීමාවක් නැත දකින මාගේ සිහිනේ
මියැදෙන්නෙ නෑ රලු මං මැද්දේ

ඒ හිතේ පිබිදෙච්ච හැගුමක දිරි ගැනෙනා සද්දේ
මේ වගේ රැව් දේවී අහසක ගිගුරුම් හඩ මැද්දේ
ජීවිතේ දැනෙනා විට එක හුස්මේ
මේ ලොවේ
රන්දා නම යමු අපි ඈතට ආසාවේ

රන්දා නම යමු අපි ඈතට ආසාවේ
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Eh Hithe lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the left of the smiley
2| symbol to the left of the camera
3| symbol to the left of magnifying glass
grid grid grid
grid grid grid
grid grid grid