song lyrics / Yohani / Medusa lyrics  | FRen Français

Medusa lyrics

Performers YohaniWarunaah

Medusa song lyrics by Yohani official

Medusa is a song in indeterminate language

ගෙතෙන රාවෙට රූටනා බඳ
නිතඹ සටනට සැරසෙනා වග
සඳක් නැති යම රවීගෙන් සුව..
විඳින අඟනට බඳිමි පෙම් මම...

සිහින් ඉගටිය...ලාලිතේ කල
ලැම හසුන් කැටයමින් ඔප කල
සංක්‍ර රාශික කුජ අමෝරිත
රකෂ හෙළ ලෙය කැකෑරිණි සිත..

මන්ත්‍ර ස්ත්‍රෝත වශී කණ්ඩ
සක්වල දෙව් රැකවල් සිඳ...
නුඹේ මතක පිළිරැව්දෙන
නහර පුරා දිවෙන රතඹ
නග්න සිරුර මත විහිදෙන
රකුසු ඇසින් මාන බලන
උඹේ බසට වසඟ වුණා
මටත් නොදැනී එදිනේ මම
චාටු වදන් මට කියමින්p
වින කැටුවා උඹ එදාම..
විහිදිණු ලේ නහර පුරා
විස තැවරුවා නුඹ මනාව...
නෙත් දිය රූරා වැටේවී
මතක් වීලා නුඹේ රුවට
කාමයේ ගිනිදැවුණු චිතකේ
බේරී ආ මෙඩූසා මම..

දීප ලෝහිත කාච ස්නේහය...
ළය පලා ආ රුහිරු වැගරිණ..
දමන වශියෙන් නළතම සිඹ...
ස්නේහ ගමනින් රඟයි නුඹ අද
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Medusa lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the left of the star
2| symbol to the left of the eye
3| symbol at the top of the padlock
grid grid grid
grid grid grid
grid grid grid