song lyrics / Yohani / Randuwak Wenna lyrics  | FRen Français

Randuwak Wenna lyrics

Performer Yohani

Randuwak Wenna song lyrics by Yohani official

Randuwak Wenna is a song in indeterminate language

රණ්ඩුවක් වෙන්න වත් නුඹ අවොතින්
පංගුවක් ලැබුනොත් ඇති වරුවකින්
වංගුවක් ළඟ නැවතුනු කාරනෙන්
කාරියක් නෑ ඉඳපන් මා ලඟින්

සම්මතයි මගේ පන වුනත්
කවුරුත් හිටියත් නැතත්
වර්ණයයි මගේ ලඟ අදත්
මේ කාමරේ එළියක් නැතත්

විසි හයයි තද බදයි කාලය
කිසි කතාවක් නෑ අදත් පැය
මග හැරුනා කියා දෙන්නට
හිතේ බර දන්නෑ ලණුවට

සම්මතයි මගේ පන වුනත්
කවුරුත් හිටියත් නැතත්
වර්ණයයි මගේ ලඟ අදත්
මේ කාමරේ එළියක් නැතත්
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Randuwak Wenna lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the left of the heart
2| symbol to the right of the eye
3| symbol at the top of the cross
grid grid grid
grid grid grid
grid grid grid