song lyrics / Yohani / Kalu Kumara Nakathe lyrics  | FRen Français

Kalu Kumara Nakathe lyrics

Performer Yohani

Kalu Kumara Nakathe song lyrics by Yohani official

Kalu Kumara Nakathe is a song in indeterminate language

කළු කුමාර නැකතේ
නුඹ ඉපදුණි නම්
වඩිග තන්ත්‍ර නමෝ රමා
යකිණියේ හනික වරෙන්
බලාගෙන උන් කුදලගෙන
යයි නුඹ
නරයෙකුගේ පණ නැසුමට
යකිණියේ හනික වරෙන් හනික වරෙන්

ඕම් මහා සොහොන් කාලි මෑණියනි
මගේ නර දූ බිලින්ඳා
නුඹේ බිල්ලට නොගනි යැයි කියා විශ්වාස කොට
මේ පහන් මල් තෙල් කුකුල් බිල්ල
ආදී මෙකී නොකී දේවල් මේ පන්
තට්ටුවේ තැන්පත් කොට ඇත්තා වූ සියල්ල පිළිගෙන
යක්ෂ බය,භූත බය,ප්‍රේත බය
සුන්නද්දූවිලි කරන්නා මෙන් ඉල්ලා සිටින්නෙමි

කළු කුමාර නැකතේ
නුඹත් ඉපදුණි නම්
වඩිග තන්ත්‍ර නමෝ රමා
යකිණියේ හනික වරෙන්
බලාගෙන උන් කුදලගෙන
යයි නුඹ
නරයෙකුගේ පණ නැසුමට
යකිණියේ හනික වරෙන් හනික වරෙන්

රැහැයි මොරදෙන රෑක .මහරෑක නුඹේ හිත් බිස්ස
දැවෙනවා නේද මගේ ගාව නුඹේ අස්වැස්ම
තනි වූ හිතක නිදි වරෙක දැනුණාද මගේ හුස්ම
යන්නම් ද නුඹ රැගෙන අහනවා හදගැස්ම

විලාප දීගෙන මහ හඬින්
තෙපළුවත් නුඹ රළු හඩින්

කළු කුමාර නැකතේ
නුඹ ඉපදුණි නම්
වඩිග තන්ත්‍ර නමෝ රමා
යකිණියේ හනික වරෙන්
බලාගෙන උන් කුදලගෙන
යයි නුඹ
නරයෙකුගේ පණ නැසුමට
යකිණියේ හනික වරෙන් හනික වරෙන්

කළු කුමාර නැකතේ
නුඹ ඉපදුණි නම්
වඩිග තන්ත්‍ර නමෝ රමා
යකිණියේ හනික වරෙන්
බලාගෙන උන් කුදලගෙන
යයි නුඹ
නරයෙකුගේ පණ නැසුමට
යකිණියේ හනික වරෙන් හනික වරෙන්
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Kalu Kumara Nakathe lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the left of the calculator
2| symbol to the right of the thumbs up
3| symbol to the right of the target
grid grid grid
grid grid grid
grid grid grid