song lyrics / Thilina Ruhunage / Thawa Sarayak lyrics  | FRen Français

Thawa Sarayak lyrics

Performer Thilina Ruhunage

Thawa Sarayak song lyrics by Thilina Ruhunage official

Thawa Sarayak is a song in indeterminate language

තව සැරයක්වත් අපි හමුවුනොතින්
මග නොහරින්නට තිබුනා
යළි හිනැහෙන්නට තිබුනා
එක දවසක්වත් ළග රැදුනෝතින්
දුක අහන්න හරි තිබුනා
හිත හදන්න හරි තිබුනා

හීන කියවූ මාවතේ මග
රලු බොරළු තිබුනා
පාට පීදුන පුංචි මල් පෙති
විසවෙලා වැටුනා

හීන කියවූ මාවතේ මග
රලු බොරළු තිබුනා
පාට පීදුන පුංචි මල් පෙති
විසවෙලා වැටුනා

රෑක ඇහැරී ආදරේ කවි
කියනවා ඇහුනා
තාම නොකියූ පුංචි රහසක්
මගේ ළග තිබුනා

රෑක ඇහැරී ආදරේ කවි
කියනවා ඇහුනා
තාම නොකියූ පුංචි රහසක්
මගේ ළග තිබුනා
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.
Writers: RACHITHA WAKISTA, THILINA RUHUNAGE
Copyright: Songtrust Ave

Comments for Thawa Sarayak lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the heart
2| symbol at the top of the calculator
3| symbol to the right of the smiley
grid grid grid
grid grid grid
grid grid grid