song lyrics / Thilina Ruhunage / Seema Ne lyrics  | FRen Français

Seema Ne lyrics

Performer Thilina Ruhunage

Seema Ne song lyrics by Thilina Ruhunage official

Seema Ne is a song in indeterminate language

සීමා නෑ (සීමා නෑ)
සීමා නෑ හදවතට සීමා නෑ
වැටෙන කඳුළු බිඳ දමා
දුර අනන්තෙට එහා
තහනම් යතුරු සොයා
ඇස් පියන් වෙහෙසිලා
ගව් ගනන් ඔබ සොයා
හදවතට නෑ සීමා
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ

රැය දහවලක් ගෙනා
ඉර හඳත් මියෙනවා
හෙට දවස අද වගේ
රැය ගනන් ගෙවෙනවා
සීමාවට එහා හදවතක් තියෙනවා
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ

Baby-baby come rock ya body tonight
Baby-baby come lay close up to my
We can dance til we see the sunlight
Through the daylight
You and me babe
Oh lie me down that I need ya
Yo and I got a see pleasure
So you want my treasure
Baby don't let me go
I need you next to me
Oh baby
I need to love yeah (love yeah)
And your eyes I can see that you want it (want it)
Keep holding me close
Close to your body
Oh baby

කාලයට රැවටෙනා
හිත මගේ කියනවා
නුඹ ඒවිදෝ අහනවා
සීමාවට එහා හදවතක් තියෙනවා
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
සීමා නෑ හදවතට සීමා නෑ
(සීමා නෑ හදවතට සීමා නෑ)
(සීමා නෑ)
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.
Writers: RACHITHA WAKISTA, THILINA RUHUNAGE
Copyright: Songtrust Ave

Comments for Seema Ne lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the star
2| symbol at the top of the heart
3| symbol to the left of the envelope
grid grid grid
grid grid grid
grid grid grid