song lyrics / Thilina Ruhunage / Maga Balana lyrics  | FRen Français

Maga Balana lyrics

Performers Thilina RuhunageDilshan Weerasinghe

Maga Balana song lyrics by Thilina Ruhunage official

Maga Balana is a song in indeterminate language

මඟ බලනා ලග හිදිනා
ඔය හිත මගේ වෙලා
මට දිඋරා මග අහුරා
සුසුමක් කතා කලා
මඟ බලනා ලග හිදිනා
ඔය හිත මගේ වෙලා
මට දිඋරා මග අහුරා
සුසුමක් කතා කලා

පපුතුරේ ගැඹුරේ රැදී
මැවෙනා හැගෙනා හීනේ ඔයා
පපුතුරේ ගැඹුරේ රැදී
මැවෙනා හැගෙනා හීනේ ඔයා

යනෙන දිගු ගමනේ හෙවනැල්ල වෙන්නම්
මගෙ හුස්ම දවටා නුඹ ලග තියන්නම්
පපුතුරේ ගඹුරේ රැදී මැවෙනා හීනේ ඔයා

මතක නැති සෙනෙහේ ඇරඹුම සොයන්නම්
රැදෙන ඔය දිවියේ වසන්තය වෙන්නම්
පපුතුරේ ගැඹුරේ රැදී හැගෙනා හීනේ ඔයා

මඟ බලනා ලග හිදිනා
ඔය හිත මගේ වෙලා
මට දිඋරා මග අහුරා
සුසුමක් කතා කලා

පපුතුරේ ගැඹුරේ රැදී
මැවෙනා හැගෙනා හිනේ ඔයා
පපුතුරේ ගැඹුරේ රැදී
මැවෙනා හැගෙනා හිනේ ඔයා
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.
Writers: RACHITHA WAKISTA, THILINA RUHUNAGE
Copyright: Songtrust Ave

Comments for Maga Balana lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the left of the heart
2| symbol at the top of the bulb
3| symbol to the left of the padlock
grid grid grid
grid grid grid
grid grid grid