song lyrics / Thilina Ruhunage / Ape Wela lyrics  | FRen Français

Ape Wela lyrics

Performer Thilina Ruhunage

Ape Wela song lyrics by Thilina Ruhunage official

Ape Wela is a song in indeterminate language

අපේ වෙලා දුර ගමනක් යන්නට
කතා කරනවා ඇහුනා
මගේ වෙලා ලග ඉන්න අහද්දී
ආඩම්බර හිත රිදුනා
මං ඇදිරුවෙ නැති මගෙ හිත අරගෙන
ඔයා ඇවිත් ළග රැදුනා
දරාගන්න බැරි ආදරෙ හින්දම
ආයෙත් එන්නම හිතුනා

කියාගන්න බැරි ආදරයක් හිත
හැංගිලා තිබුනා අපේ වෙලා
අහස අඩද්දී දුක හිතුනෙම නැති
හිත ඇයි ඔච්චර වෙනස් වෙලා

හුස්ම වැටෙන තුරු ළගින් ඉන්න තව
හිතක් තියෙනවා මතක් වෙලා
හිතාගන්න බැරි ආදරයක් ළග
ඔයා මගේ හිත වෙනස් කළා

අපේ වෙලා දුර ගමනක් යන්නට
කතා කරනවා ඇහුනා
මගේ වෙලා ලග ඉන්න අහද්දී
ආඩම්බර හිත රිදුනා
මං ඇදිරුවෙ නැති මගෙ හිත අරගෙන
ඔයා ඇවිත් ළග රැදුනා
දරාගන්න බැරි ආදරෙ හින්දම
ආයෙත් එන්නම හිතුනා
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.
Writers: RACHITHA WAKISTA, THILINA RUHUNAGE
Copyright: Songtrust Ave

Comments for Ape Wela lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the star
2| symbol to the right of magnifying glass
3| symbol at the top of the cross
grid grid grid
grid grid grid
grid grid grid