song lyrics / Thilina Ruhunage / Sadu Sadu Seya Wadimi lyrics  | FRen Français

Sadu Sadu Seya Wadimi lyrics

Performers Thilina RuhunageKasun UyanahewaTharushi Mayomi

Sadu Sadu Seya Wadimi song lyrics by Thilina Ruhunage official

Sadu Sadu Seya Wadimi is a song in indeterminate language

තුමුල නමුනු කුල ගිරි පිස
හමන සුළඟ පිං උතුරන
පවට යනෙන හිත හරවා
අපේ බුදුන් අපි වඳින්න
තිලොව හිමිගෙ කේශ ධාතු
දා මුතු ඇට නිධන් කෙරුන

සාදු සාදු සෑය වඳිමි
බදුලු පුරේ මුතියංගන

සමන් පිච්ච ඕලු නෙළුම්
දෝත පිරෙන්න අරගෙන
සෑ රජු පාමුල අතුරා
දෑඟිලි බැඳ වැඳ වැටෙන්න
එකම වරක්වත් වඳින්න
අපේ බුදුන් අපි වඳින්න

සාදු සාදු සෑය වඳිමි
බදුලු පුරේ මුතියංගන

සසර පුරා බෝ පිංදම්
කර ඇති බව අදහගන්න
ආසයි අපි සෑ රජු පා
සිඹ හිඳ වැද නිවන් යන්න
අපි හැමෝම නිවන් යන්න
අපේ බුදුන් අපි වඳින්න

සාදු සාදු සෑය වඳිමි
බදුලු පුරේ මුතියංගන
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Sadu Sadu Seya Wadimi lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of magnifying glass
2| symbol to the left of the eye
3| symbol at the top of the heart
grid grid grid
grid grid grid
grid grid grid