paroles de chanson / Thilina Ruhunage parole / Wassa Wahina Welawe lyrics  | ENin English

Paroles de Wassa Wahina Welawe

Interprètes Thilina RuhunageSoorya Dayaruwan

Paroles de la chanson Wassa Wahina Welawe par Thilina Ruhunage lyrics officiel

Wassa Wahina Welawe est une chanson en langue indéterminée

වැස්ස වහිනා වෙලාවේ
හිරිකඩට හිත තෙමෙනවා
එදා ඇවුලුනු හිතේ ගින්දර
හෙමි හෙමින් දැන් නිමෙනවා

හාදු බරවැඩි රැවුල් කම්මුල්
සියුම් හැගුමන් මකනවා
අගක් දන්නැති මුලක් නැතුවම
පෙම් කතන්දර තියෙනවා

අකුණු ගෙරවිලි බිදුණු සිතිවිලි
නුබේ මතකය අහනවා
බැරිම තැන හිත හදාගන්නම
රහට තනුවක් අඩනවා
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.
Auteurs: RACHITHA WAKISTA, THILINA RUHUNAGE
Copyright: Songtrust Ave

Commentaires sur les paroles de Wassa Wahina Welawe

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à gauche de la croix
2| symbole à droite du coeur
3| symbole en bas de l'étoile
grid grid grid
grid grid grid
grid grid grid