paroles de chanson / Thilina Ruhunage parole / Pahasara Heene lyrics  | ENin English

Paroles de Pahasara Heene

Interprètes Thilina RuhunageDhamishka Dilshan

Paroles de la chanson Pahasara Heene par Thilina Ruhunage lyrics officiel

Pahasara Heene est une chanson en langue indéterminée

පැහැසර හීනේ පුරා
මැවුනේ හැගුමක් නුරා
සැගවුනු හුස්මේ පවා
නුබමයි ඉන්නේ
පපුවට ගුලිවී බදා
රතුවුනු දෙකොපුල් පුරා
සෙනෙහස ඇත්තයි ලියා
නුබමයි දුන්නේ

ස්නේහයේ හැගුම්
පායන්න රෑ දොලොස් පැයේ
කාටවත් නොදී
රහසේ රහසේ
ආදරේ පැතුම් මට දෙන්න
හීනයක් දිගේ
රහසේ රහසේ රහසේ

ප්‍රේමයේ සුසුම්
නවතින්න හීතලේ හිතේ
ජීවිතේ රැදී
පණසේ පණසේ
ආදරේ පැතුම් මට දෙන්න
හීනයක් දිගේ
පණසේ පණසේ පණසේ

පැහැසර හීනේ පුරා
මැවුනේ හැගුමක් නුරා
සැගවුනු හුස්මේ පවා
නුබමයි ඉන්නේ
පපුවට ගුලිවී බදා
රතුවුනු දෙකොපුල් පුරා
සෙනෙහස ඇත්තයි ලියා
නුබමයි දුන්නේ
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.

Commentaires sur les paroles de Pahasara Heene

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à droite de l'enveloppe
2| symbole à droite de la croix
3| symbole à gauche de l'ampoule
grid grid grid
grid grid grid
grid grid grid