paroles de chanson / Thilina Ruhunage parole / Man Tharam lyrics  | ENin English

Paroles de Man Tharam

Interprète Thilina Ruhunage

Paroles de la chanson Man Tharam par Thilina Ruhunage lyrics officiel

Man Tharam est une chanson en langue indéterminée

මං තරම් නුඹ ගැනම සිතනා
කවුරුවත් නෑ තවත් හිදිනා
නෙත් පුරා නිතර නුඹ රැදෙනා
මං නුඹෙයි හිතට හිතුනා

අහසට වඩා පෙම් කල නිසා
පුදුමෙන් වගේ ඉර හද පවා
අහසට වඩා පෙම් කල නිසා
පුදුමෙන් වගේ ඉර හද පවා

රන් තාරකාවෝ හිටියා බලා
දෙහදක කතා එක් වී කියනා තුරා
හීනෙන් වගේ නැවතී මුළුහිත පුරා
මතකය නුඹේ තිබුනා වෙනතක නොයා

අහසට වඩා පෙම් කල නිසා
පුදුමෙන් වගේ ඉර හද පවා

මං තරම් නුඹ ගැනම සිතනා
කවුරුවත් නෑ තවත් හිදිනා
නෙත් පුරා නිතර නුඹ රැදෙනා
මං නුඹෙයි හිතට හිතුනා

අහසට වඩා පෙම් කල නිසා
පුදුමෙන් වගේ ඉර හද පවා
අහසට වඩා පෙම් කල නිසා
පුදුමෙන් වගේ ඉර හද පවා
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.
Auteurs: RACHITHA WAKISTA, THILINA RUHUNAGE
Copyright: Songtrust Ave

Commentaires sur les paroles de Man Tharam

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à droite de l'ampoule
2| symbole en haut de l'étoile
3| symbole à droite de la croix
grid grid grid
grid grid grid
grid grid grid