paroles de chanson / Thilina Ruhunage parole / Pathu Senehe lyrics  | ENin English

Paroles de Pathu Senehe

Interprète Thilina Ruhunage

Paroles de la chanson Pathu Senehe par Thilina Ruhunage lyrics officiel

Pathu Senehe est une chanson en langue indéterminée

පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා
හිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා

කොලම් කරන් ආවට සිතයට ගුලි වෙමින්
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නවතී නම්
හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා

මායම් හිතේ අදර හැගුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හෙටි පුදුමයි ඉතින්
රැදෙනා හිතේ සුසුමක් තරම්
සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා

පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා
හිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.
Auteurs: RACHITHA WAKISTA, THILINA RUHUNAGE
Copyright: Songtrust Ave

Commentaires sur les paroles de Pathu Senehe

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à gauche de la croix
2| symbole à gauche de la cible
3| symbole en haut de la poubelle
grid grid grid
grid grid grid
grid grid grid