paroles de chanson / Thilina Ruhunage parole / Nuba Nisa lyrics  | ENin English

Paroles de Nuba Nisa

Interprètes Thilina RuhunageDisani Dhanushika

Paroles de la chanson Nuba Nisa par Thilina Ruhunage lyrics officiel

Nuba Nisa est une chanson en langue indéterminée

දෑස පා කී කතාවෝ
හදවතේ මා හැගුම් හන්ගා හිනැහුනාදෝ
නුහුරු නෑ සිතේදෝ
හිත පුරා මා සුසුම් මවනා නුඹ කොහේදෝ

නුඹ නිසා හිත මගේ රිදෙනවා
නුඹ නිසා හිත හුගක් නිමෙනවා
නුඹ නිසා හිත මගේ අඩනවා
නුඹ නිසා හිත හුගක් හැදෙනවා

නුඹ වටා රැය දිවා කල්පනා හීන මැවෙනවා
මට වඩා හිත මගේ ඔය සුසුම් අදුරගන්නවා
ආදරේ දී රකිනවා
හැගුමක් පා වී ගියා නුඹව සොයා

නුඹ නිසා හිත මගේ රිදෙනවා
නුඹ නිසා හිත හුගක් නිමෙනවා
නුඹ නිසා හිත මගේ අඩනවා
නුඹ නිසා හිත හුගක් හැදෙනවා
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.
Auteurs: RACHITHA WAKISTA, THILINA RUHUNAGE
Copyright: Songtrust Ave

Commentaires sur les paroles de Nuba Nisa

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole en bas du cadenas
2| symbole en haut de la calculatrice
3| symbole à droite de l'horloge
grid grid grid
grid grid grid
grid grid grid