song lyrics / Duava / Maa Ha Susume Welila lyrics  | FRen Français

Maa Ha Susume Welila lyrics

Performer Duava

Maa Ha Susume Welila song lyrics by Duava official

Maa Ha Susume Welila is a song in indeterminate language

ඔය දෑසේ.. ඇඳි රූනාරී බැල්මන්..

මා ඌයේ.. මුසපත්වීලා

ඒ.. ඔබෙ ආලේ.. විඳිමී මෙමා..

ඔබගාවින් රැඳිලා සදා..



ඔය තොල් පෙති අග තැවරුන ඒ ආලේ..

සුසුමේ ගුලිවී ඉන්නට හිතවූයේ..

හිත මන්මත් වූ ආදර බර ගීතේ..

ඔබ මයි ඒ මා සොයනා කුමරී ලොවේ..



මා හා සුසුමේ වෙලිලා...

සොඳුරිය ඔබ හා.. රැඳි ඒ සිනහා..

ඔය ආලේ.. මයෙ ගාවින්..

නවතා සුරකින්නට සලසා..



මා ඔබේ වීලා.. ඔබමගේ සේයා..

ඒ ආලයේ... ඔබෙ රූසරේ..

මේ ආකහේ පියාඹා සුවේ..

මා ඔබේ වූ රෑ ඔබ මගේ වී හදේ..



දිලිසෙන ඔබෙ දෙනුවන්...

ඔය මුහුනේ..දෙවඟන සේ ..

මාගේ.. ආදරයේ ගීතේ.

ඔබ ගැනමයි..මා ලිව්වේ..



ඔය තොල් පෙති අග තැවරුන ඒ ආලේ..

සුසුමේ ගුලිවී ඉන්නට හිතවූයේ..

හිත මන්මත් වූ ආදර බර ගීතේ..

ඔබ මයි ඒ මා සොයනා කුමරී ලොවේ..



මා හා සුසුමේ වෙලිලා...

සොඳුරිය ඔබ හා.. රැඳි ඒ සිනහා..

ඔය ආලේ.. මයෙ ගාවින්..

නවතා සුරකින්නට සලසා..



මා ඔබේ වීලා.. ඔබමගේ සේයා..

ඒ ආලයේ... ඔබෙ රූසරේ..

මේ ආකහේ පියාඹා සුවේ..

මා ඔබේ වූ රෑ ඔබ මගේ වී හදේ..
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Maa Ha Susume Welila lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the bulb
2| symbol at the top of the trash
3| symbol to the right of the padlock
grid grid grid
grid grid grid
grid grid grid