song lyrics / Duava / Rakimee lyrics  | FRen Français

Rakimee lyrics

Performers DuavaDidula Tharusara

Rakimee song lyrics by Duava official

Rakimee is a song in indeterminate language

සීතලේ වෙලී මාහා,

මැවිලා සේයාවේ මා දුටුවේ චායාවේ රෑ පෑ,

ඒ අඳුරු සන්තානේ මා ලංවීලා,

ඈ හා ආදරෙන්,

රෑ කිඳුරියේ ඔබ හා මා එක්වීලා,

කීවා මේ සෙනේ,



මා සදා රැඳේවී,

ආදරේ සොයාවී,

ඔබ හා පැටලීලා,

සයුරේ කිමිදීලා,

රෑ හීන සේයා,

මා ගාව හැංගීලා,

සොඳුරේ ඔබෙ සෙයා,

රකීමී සැමදා,



ආලේ මාගේ වී,

සැමදා ලඟ රැඳේවී,

ආයේ ආයේ මා,

හා එක්වී ලංවී,





ඒ මුවේ තිබූ චායා,

මා හා ලංවීලා,

සේයා පාවීලා ආවා,

ඒ සොඳුරු සන්තානේ මා ලංවීලා,

ඈ හා ආදරෙන්,

කීවා ආලයේ ගීතේ මා ලංවීලා,

සීතේ කාමයෙන්,



මා සදා රැඳේවී,

ආදරේ සොයාවී,

ඔබ හා පැටලීලා,

සයුරේ කිමිදීලා,

රෑ හීන සේයා,

මා ගාව හැංගීලා,

සොඳුරේ ඔබෙ සෙයා,

රකීමී සැමදා,



ආලේ මාගේ වී,

සැමදා ලඟ රැඳේවී,

ආයේ ආයේ මා,

හා එක්වී ලංවී,
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Rakimee lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the left of the thumbs up
2| symbol to the right of the camera
3| symbol to the right of the eye
grid grid grid
grid grid grid
grid grid grid