song lyrics / Chanuka Mora / Sinha Naade lyrics  | FRen Français

Sinha Naade lyrics

Performer Chanuka Mora

Sinha Naade song lyrics by Chanuka Mora official

Sinha Naade is a song in indeterminate language

We are the champions today
Over horizon shines our name
Chasing coast to coast
Our boys they know
Hoping for a Change ... Let's play

විස්සේ රස්නේ දස්කම් විස්කම් පෑවේ
සද්දේ මැද්දේ සින්හ නාදේ රැව්දේ//

ඒ ලංකාවේ දැන් හැම කොනක් පාසා
ජයගන්න තමයි මේ පිපාසා
මේක අපි ආසා වගේ අපි නාසා
අරන් යමු උඩට කොඩිය නමෝ මාතා

දෙන්නේ යෝකර් කකුල් අස්සට
බෝලේ එන්නේ රස්නෙන් පොලු බිම බස්සා
අතට ගත්තා පිත්ත කොල්ලො අපේ බලන් 6 පාරක් අන්න වහලේ ලගින් බැස්සා

We are the champions today
Over horizon shines our name
Chasing coast to coast
Our boys they know
Hoping for a Change ... Let's play

Champions// ජය නද නන්වනා
Champions//හදවත් උතුරනා

විස්සේ රස්නේ දස්කම් විස්කම් පෑවේ
සද්දේ මැද්දේ සින්හ නාදේ රැව්දේ//

කොයි කවුරුත් එක සෙවනැල්ලේ
කවදාවත් නැහැ පසුබැස්සේ
සිහ නාද පිරිතක් වැන්නේ
ජය ගෙන එන් විස්සයි විස්සේ

විස්සේ රස්නේ දස්කම් විස්කම් පෑවේ
සද්දේ මැද්දේ සින්හ නාදේ රැව්දේ////
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Sinha Naade lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the eye
2| symbol to the right of the camera
3| symbol to the left of the heart
grid grid grid
grid grid grid
grid grid grid