song lyrics / Chanuka Mora / Kanda Gena lyrics  | FRen Français

Kanda Gena lyrics

Performers Chanuka MoraShavindya Kariyawasam

Kanda Gena song lyrics by Chanuka Mora official

Kanda Gena is a song in indeterminate language

කැන්දා ගෙනා සංවේදනා
ඉන්නා තුරා ළංවී ඔයා
මං ගාව නෑ ආරාධනා
බොල් හීනයේ හිත් පාරනා
ළංවූයේ වෙන්වූයේ
නුබ නේදෝ නිස්සාරනා
මන්දාරමේ...පෙම් හීතලේ
දුර යන්නම් රිදුමන් එපා

ඒ...
කාලේ මතුදා
ආලේ තවරා
ආයේ නොඑනා...
දුන්..
හීනේ හැබැහින්
මාගේ වෙනකල්
තාමත් මම නම්...

ඔය රූ මගෙදෝ
මගෙම විතරදෝ
සැමදා මට හිමිදෝ

ඔබට නොහැකිදෝ
දිනක කොතැන හෝ
එන්න සොයා මා නිර්දෝ

කැන්දා ගෙනා සංවේදනා
ඉන්නා තුරා ළංවී ඔයා
මං ගාව නෑ ආරාධනා
බොල් හීනයේ හිත් පාරනා
ළංවූයේ වෙන්වූයේ
නුබ නේදෝ නිස්සාරනා
මන්දාරමේ...පෙම් හීතලේ
දුර යන්නම් රිදුමන් එපා
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Kanda Gena lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the smiley
2| symbol at the top of the star
3| symbol to the left of the calculator
grid grid grid
grid grid grid
grid grid grid