song lyrics / Chanuka Mora / Karawala Hodda (Yaka Crew) lyrics  | FRen Français

Karawala Hodda (Yaka Crew) lyrics

Performer Chanuka Mora

Karawala Hodda (Yaka Crew) song lyrics by Chanuka Mora official

Karawala Hodda (Yaka Crew) is a song in English

ඩොල්කි පාර මැද්දේ කොල්ලෝ සින්දු කියන්නේ
කොනේ එකෙක් ටොනික් බෝතලේට තලන්නේ
අනේ නෑ විසිතුරු පලතුරු අපි බයිටට ගන්නේ ඒත්
ගම්මිරිස් දාපු ඇපල් කෑලි සොමිය ගේන්නේ

කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්රශ්න නැතේයා
උණ හෙම්බ කැපේයා ගැහුවම අමුවෙන් පේයා
කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා
දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා
දාන්න උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
එතකොට බොම්බිලි කන මස් වැද්ද කිකිලි හොරං
දඃහ්කිං මොකක්
උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
බොම්බිලි කන මස් වැද්ද කිකිලි හොරං
ගෙදර හිටිය කිකිලි නැතුව නෑ බිත්තර දැන්
රෙද්ද හැට්ට අන්ද කෙල්ලෝ ඩෙනිමට බැස්සේ
ෆැෂන් එකනේ මචං කියල බිකිනිය දැම්මේ
කාර්ඩේශියන්ස් වෙන්නනේ මෙහෙ නංගිලා බැලුවේ
අපේ යෝදිට ඕක කියල දතක් ගැලවුනේ
කරවල හොද්ද ලිපේයා ගෑණිගේ ප්රශ්න නැතේයා
උණ හෙම්බ කැපේයා ගැහුවම අමුවෙන් පේයා
කොල්ලෝ ආසම පේයා ආරියපාලගේ පේයා
දුකට සැපට ලගම හිටිය සුමිරි සුපේයා…
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.
Writer: CHANUKA MORAGODA
Copyright: Songtrust Ave

Comments for Karawala Hodda (Yaka Crew) lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the calculator
2| symbol at the top of the camera
3| symbol to the right of the smiley
grid grid grid
grid grid grid
grid grid grid