song lyrics / Chanuka Mora / Deviyo Wadi (Yaka Crew) lyrics  | FRen Français

Deviyo Wadi (Yaka Crew) lyrics

Performer Chanuka Mora

Deviyo Wadi (Yaka Crew) song lyrics by Chanuka Mora official

Deviyo Wadi (Yaka Crew) is a song in English

ගැටෙන පොලව රකින එකම සිහ නද
ගගන දියඹ එලිය කරන සඳ ලක්
දෙරණ රකින දෙවි රණවිරුවානේ..

මවකි පියෙකි පුතෙකි සැවොම අමතන
එතෙර මෙතෙර ලොවෙහි කොතැන හදුනන
දෙවියො වඩී ලක් දෙරණට ආයේ..

පානා රණ බල – සේනා ජය බිම
මුරදෙවියන් වෙයි නුඹ හැමදින
පාලා තෙද බල – ගේන ජය ඔබ
ඔල්වරසම් දෙයි පිලිගනුමට //
ණය නෑ ලක් දෙරණට ඔබ තව!

පානා රණ බල – සේනා ජය බිම
මුරදෙවියන් වෙයි නුඹ හැමදින
පාලා තෙද බල – ගේන ජය ඔබ
ඔල්වරසම් දෙයි පිලිගනුමට //

ගැටෙන පොලව රකින එකම සිහ නද
ගගන දියඹ එලිය කරන සඳ ලක්
දෙරණ රකින දෙවි රණවිරුවානේ..

මවකි පියෙකි පුතෙකි සැවොම අමතන
එතෙර මෙතෙර ලොවෙහි කොතැන හදුනන
දෙවියො වඩී ලක් දෙරණට ආයේ..

පානා රණ බල – සේනා ජය බිම
මුරදෙවියන් වෙයි නුඹ හැමදින
පාලා තෙද බල – ගේන ජය ඔබ
ඔල්වරසම් දෙයි පිලිගනුමට //
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.
Writer: CHANUKA MORAGODA
Copyright: Songtrust Ave

Comments for Deviyo Wadi (Yaka Crew) lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the television
2| symbol to the right of the cloud
3| symbol at the bottom of the padlock
grid grid grid
grid grid grid
grid grid grid