song lyrics / Didula Tharusara / Tharu Paya lyrics  | FRen Français

Tharu Paya lyrics

Performer Didula Tharusara

Tharu Paya song lyrics by Didula Tharusara official

Tharu Paya is a song in indeterminate language

පාවෙන ස්වේත ආකාසේ...
රූබර නීල විල් තීරේ..
පිනිකැට සේල සිත් යායේ..
ගුලිවී ඉන්න මා ආවේ..

තරු පායා රැයේ සීත යාමේ පුරා..
මවාලා ඔබේ රූ කතා..
සදාකල් පතා ආ සිනාවන් සරනා..
මා හා පාවෙලා ගියා..

පාවී යාවී ඔබ පෑ පෙම් මන්දාරේ..
ඈතින් පේනා තරු යායේ සන්තානේ..
මා හා ලංවී උන්නේ පේනා අල්තාරේ..
ගැයුවා මා ගීතේ ඈහා මල්පාරේ..
ම්ම්.. මා හා ලංවී උන්නේ පේනා අල්තාරේ..
ගැයුවා මා ගීතේ ඈහා මල්පාරේ..

පාමුල ගංතෙරේ.. යා වුන ආදරේ..
පෑ මනමාලකම් සදා..
ආදර මාවතේ.. සීතල මීදුමේ..
මදහාසකම් පාවෙලා ගියා..

තරු පායා රැයේ සීත යාමේ පුරා..
මවාලා ඔබේ රූ කතා..
සදාකල් පතා ආ සිනාවන් සරනා..
මා හා පාවෙලා ගියා..

පාවී යාවී ඔබ පෑ පෙම් මන්දාරේ..
ඈතින් පේනා තරු යායේ සන්තානේ..
මා හා ලංවී උන්නේ පේනා අල්තාරේ..
ගැයුවා මා ගීතේ ඈහා මල්පාරේ..
ම්ම්.. මා හා ලංවී උන්නේ පේනා අල්තාරේ..
ගැයුවා මා ගීතේ ඈහා මල්පාරේ.
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Tharu Paya lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the bulb
2| symbol to the right of magnifying glass
3| symbol to the left of the calculator
grid grid grid
grid grid grid
grid grid grid