song lyrics / Didula Tharusara / Maa Haa Randi lyrics  | FRen Français

Maa Haa Randi lyrics

Performer Didula Tharusara

Maa Haa Randi song lyrics by Didula Tharusara official

Maa Haa Randi is a song in indeterminate language

රෑ... රෑ ආකාසේ පෙනුනා ඔබෙ රූපේ.. චායාවක් සේ..
ඒ සිත් ආකාසේ.. මා පියඹන්නේ සුලඟේ අහසේ..

ම්.. ම්.. ම්..
සඳ සේ බැස යයි අඳුරේ ඒ පවනේ මැවෙනා සිහිනේ සිහිනේ ආදරේ..

ම් ම් ම්...
සිතුසේ දුටුවේ තරු ගගනක් සේ දිලිසේ ආඳුරේ.. සොයමී.. සඳේ..


මා හා රැඳී.... තුර්ලේ හිඳ මා ලයේ වෙලී...
රෑ ආකහේ...සුලඟින් සුලඟින්... මැවේ..

යාවී සොයා... ගංතීරයේ මා මෙදා...
පියුම් වන් ඔබේ... මුවින් පෑව ස්නේහේ සොයා...

ම්.. ම්.. ම්..
සඳ සේ බැස යයි අඳුරේ ඒ පවනේ මැවෙනා සිහිනේ සිහිනේ ආදරේ..

ම් ම් ම්...
සිතුසේ දුටුවේ තරු ගගනක් සේ දිලිසේ ආඳුරේ.. සොයමී.. සඳේ..


මා හා රැඳී.... තුර්ලේ හිඳ මා ලයේ වෙලී...
රෑ ආකහේ...සුලඟින් සුලඟින්... මැවේ..
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Maa Haa Randi lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the top of the bulb
2| symbol at the bottom of the cross
3| symbol to the left of the target
grid grid grid
grid grid grid
grid grid grid