song lyrics / Costa / Malini (feat. Stephanie Sansoni) lyrics  | FRen Français

Malini (feat. Stephanie Sansoni) lyrics

Performer Costa

Malini (feat. Stephanie Sansoni) song lyrics by Costa official

Malini (feat. Stephanie Sansoni) is a song in Hindi

නුම්බ වුනොත් මාලිනි නුම්බෙ අත ගන්න මම තමා ගාමිණී
සිතුවිලි යාවුනි නුම්බෙ රූපෙ හැදියාව දෙකෙන් හිත මගෙ සෑහුනී

බලන්න ස්න්ද මාලිනි කියන්න මම තමා නුම්බෙ ස්වාමිනි
දුමෙන් අපි පාවුනි මාලිනි නුම්බය් මම හැඩකාර ගාමිණී

මම හැඩකාර ගාමිණී නුම්බ හැඩකාර ගාමිණී
මම හැඩකාර ගාමිණී නුම්බ හැඩකාර
නුම්බ වුනොත් මාලිනි නුම්බෙ අත ගන්න තමා

බොන්දවී යන මීදුම හිත පාරන නුම්බෙ රුව
නුම්බෙ රූප කාය මනරම් වගේ සීගිරි බිතුසිතුවම්

ඔබෙ රූපකාය මනරම්
නුම්බ ගැන සිතමින් මම කවි පද ලිව්වෙ රාත්‍රි කාලයෙ
ඔව් රාත්‍රි කාලයෙ

නුම්බ වුනොත් මාලිනි යෝ නුම්බෙ අත ගන්න මම තමා ගාමිණී
දුමෙන් අපි පාවුනි මාලිනි නුම්බය් මම හැඩකාර ගාමිණී

නුම්බ වුනොත් මාලිනි නුම්බෙ අත ගන්න මම තමා ගාමිණී
සිතුවිලි යාවුනි නුම්බෙ රූපෙ හැදියාව දෙකෙන් හිත මගෙ සෑහුනී

බලන්න ස්න්ද මාලිනි කියන්න නුබ තමා මගේ ස්වාමිනි
දුමෙන් අපි පාවුනි මාලිනි නුම්බය් මම හැඩකාර ගාමිණී

මම හැඩකාර නුම්බ හැඩකාර ගාමිණී
මම හැඩකාර ගාමිණී නුම්බ හැඩකාර
නුම්බ වුනොත් මාලිනි නුම්බය් අත ගන්න තමා හැඩකාර ගාමිණී

නුම්බ කඩවසම්
බොදු ගොවිකුල ඇන්දෙ නුම්බ සරම්
දෑවැද්දත් මම කර අරන් බඩු මුට්ටුත් කෑමට වලන්

නුම්බ වුනොත් ගාමිණී නුම්බෙ අත ගන්න මම තමා මාලිනි
සිතුවිලි යාවුනි නුම්බ කඩවසම් හින්ද සිත කෑවුනි

බලන්න ස්න්ද ගාමිණී යේ
නුම්බ තමා සැමදා මගෙ ස්වාමිනි
දෑවැදි බාරදී මාලිනි මමයි නුම්බ හැඩකාර ස්වාමිනි

හැඩකාර ස්වාමිනි
නුම්බ හැඩකාර ස්වාමිනි
මාලිනි මමයි නුම්බ හැඩකාර ස්වාමිනි
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.
Writer: Prathap Costa
Copyright: O/B/O DistroKid

Comments for Malini (feat. Stephanie Sansoni) lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the padlock
2| symbol at the bottom of the television
3| symbol to the left of the star
grid grid grid
grid grid grid
grid grid grid