song lyrics / Costa / Sorry Bro lyrics  | FRen Français

Sorry Bro lyrics

Performer Costa

Sorry Bro song lyrics by Costa official

Sorry Bro is a song in indeterminate language

මම ආයෙ නෑ
පැණි රස කෑම කන්නෙ නෑ තව
හිත පාරල යන්නෙ නෑ
තව පාරකින් යමු පාවෙමින්
මාහා
Sorry Bro මම දන්නෙ නෑ
උඹේ කෙල්ල බව මට කිව්වෙ නෑ
හොඳ වෙලා මට දැන් පෙනුනෙ රෑ
මම මදු විතින් පිල් භාගෙකින් එහ්

පියඹන් ආකාසේ ආදරෙන්
මා හෘදේ යා කළේ
පිල් භාගෙ මායමෙන්
අදනන් රෑ
ඔබ හා රාගයෙන්
තහනම් වූ ආදරෙන්
මා මත් වී මේ ලෙසින්
තහනම් රෑ

තහනම් රෑ සිත කාමෙන් ඉවසුම් නෑ
වරදක් යැයි හැඟුනෙත් නෑ
වරදක් මම කෙරුවෙත් නෑ
අද නම් රෑ එළිවෙනකම් නිදියන් නෑ
මත් වී මට සිහියක් නෑ
රුව බොඳ වී ගිනියම් රෑ

මංමුළා වූ ආදරෙන්
ළං වෙලා ඔබ දුන් ඒ හාදුවෙන්
දැන් වෙලා නම් නෑ ඉතිං
වුණු දේ-වුණු දේ-වුණු දේ
වුණු දේ-වුණු දේ-ආ
හමු වූ-හමු වූ-කරුමේ-ආ
වුණු දේ-සමු දේ-අද තුරුළේ ආ
යමුනේ-යමුනේ-යමුනේ-මාහා

මම ආයෙ නෑ
පැණි රස කෑම කන්නෙ නෑ තව
හිත පාරල යන්නෙ නෑ
තව පාරකින් යමු පාවෙමින්
මාහා
Sorry Bro මම දන්නෙ නෑ
උඹේ කෙල්ල බව මට කිව්වෙ නෑ
හොඳ වෙලා මට දැන් පෙනුනෙ රෑ
මම මදු විතින් පිල් භාගෙකින් එහ්

පියඹන් ආකාසේ ආදරෙන්
මා හෘදේ යා කළේ
පිල් භාගෙ මායමෙන්
අදනන් රෑ
ඔබ හා රාගයෙන්
තහනම් වූ ආදරෙන්
මා මත් වී මේ ලෙසින්
තහනම් රෑ

You got the poison in your liquor
Baby girl I want your lip sync
cll that poison in my feelings
Yea, yea, yeah
Tell me what you want, I give the bird, I (would)
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Sorry Bro lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the padlock
2| symbol to the left of the heart
3| symbol to the left of the helmet
grid grid grid
grid grid grid
grid grid grid