paroles de chanson / Ravi Jay parole / Wanka Rata lyrics  | ENin English

Paroles de Wanka Rata

Interprètes Ravi JayIClownShenick

Paroles de la chanson Wanka Rata par Ravi Jay lyrics officiel

Wanka Rata est une chanson en langue indéterminée

මේ වංක රටාවෙ
අවංකයා අනාතේ
හිත්දෙයියො මුලාවේ
බහිරවයො හිනාවේ
එන අදුර මැදින් මං
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගන බිත්ති කඩන්
ගැලවීම හොයන් මං
සටන් වදින දිව්වෙ මං
සටන් වදින්න දිව්වෙ මං
සටන් බිමට
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගන බිත්ති කඩන් මං සටන් වදින්න දිව්වෙ
මං සටන් වදින්න දිව්වෙ
මං සටන් බිමට
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගැලවීම හොයන් මං සටන් බිමට දිව්වෙ

හිත ඇතුලෙම ගිනිගත් දේ
හිත ඇතුලෙම නිවියන්
නොදැනිම මේ සමාජයෙන්
කරා අපිව තරගකරැවන්
මට හරි කියා හිතෙනා දේ
‍නුඹට වැරදි වෙන්න පුලුවන්
මේ කලු සුදු මැද අන්තරේ
අපි කැරකෙන්නෙ වගේ යිංග් යැංග්
ජීවිතේ ගමන ක්‍රීඩාව වගෙ චෙස්
කපං රජ වෙන්න බලයි තවෙකෙක්
හිත ඇතුලෙ එකෙක් එලියට තව එකෙක්
බොරැව ඇත්ත හොයන්න බෑ දෙන ටෝකෙන්
සුදුවට ඇති හිතෙ කලුවට මඩ පැල්ලම්
කලුවට ඇති හිතේ සුදුවට ඇත පැල්ලම්
පාට පාට පේන දේ එතකොට මලකෝලම්
අපෙ හිත රවටන්න වටෙපිටෙ තන්හා රති රගයිනේ
තරගෙ වැඩි වෙද්දි හිතන විදි සූක්ෂම වෙයි
සූක්ෂම වෙද්දි බාහිර බලපෑම වැඩිවෙයි
බලපෑම වැඩිවෙද්දි තරගෙ සංකීර්ණ වෙයි
ප්‍රතිපලේ අනුලෝමව සමානුපාත නොවෙයි
හිත ඇතුලෙම දැවි දැවි මිරිකෙමින්
සිතුවිලි තරග වදිවි එකිනෙක රජවෙන්න
නිම නොවන දුර දකින මනසට අන්ධවෙන්න...
අපි කෙට වී ඇති

මේ වංක රටාවෙ
හිත්දෙයියො මුලාවේ
බහිරවයො හිනාවේ
එන අදුර මැදින් මං
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගන බිත්ති කඩන්
ගැලවීම හොයන් මං
සටන් වදින දිව්වෙ මං
සටන් වදින්න දිව්වෙ මං
සටන් බිමට
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගන බිත්ති කඩන් මං සටන් වදින්න දිව්වෙ
මං සටන් වදින්න දිව්වෙ
මං සටන් බිමට
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගැලවීම හොයන් මං සටන් බිමට දිව්වෙ
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.
Auteurs: Ravi Jayawardana, Shenick, Thiranagama Gamage

Commentaires sur les paroles de Wanka Rata

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à gauche du smiley
2| symbole en bas du coeur
3| symbole à droite de la loupe
grid grid grid
grid grid grid
grid grid grid