paroles de chanson / Ravi Jay parole / Man Giya Joben lyrics  | ENin English

Paroles de Man Giya Joben

Interprètes Ravi JayIClown

Paroles de la chanson Man Giya Joben par Ravi Jay lyrics officiel

Man Giya Joben est une chanson en langue indéterminée

මං ගියා ජොබෙන්
හැර දමා ඔහේ
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ
මගෙ ගිනුම් පොතේ
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ

මං ගියා ජොබෙන්
හැර දමා ඔහේ
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ
මගෙ ගිනුම් පොතේ
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ

කට්ට ස්ථිරයි
ජොබ අස්ථිරයි
නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි
ලොක්කට දෙන උන්ට අත යටින් හම්බෙයි Bonus
මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස්
රෑ පණ දාගෙන වැඩ බම් අපට කොහෙද ඕටී
අන්න ලොක්කාගේ කාමරෙ වෙලා Coordinator Naughty
කෙරුවානම් තමන්ගෙ වැඩ, හෙව්වානම් තමන්ගෙ ඇද
රට කොටවන යාළු අපි එක මේසේ කන්නේ
බඩු මිල වැඩි වේ, පඩි තාම අඩුනෙ
කුස්සියෙ දුක මැද්දෙන් අම්මාගේ හිනාව
වේලිච්ච වලං අස්සෙන් හෙට නැති වේවි
Degree ලතැවේවි
කෙල්ල දමා යාවී
හීන නොපෙනේවි
යාළුවො සෙට් වේවි
මම නැති වේවි
ගොට්ටො හිනැහේවි
ගැට්ටො මගෙ තැන ගන්න පොර කාවි
යමි මං මේ ජොබෙන් බැහැ අවංක වෙලා


මං ගියා ජොබෙන්
හැර දමා ඔහේ
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ
මගෙ ගිනුම් පොතේ
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ

මං ගියා ජොබෙන්
හැර දමා ඔහේ
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ
මගෙ ගිනුම් පොතේ
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ

යෝ ඩෙඟා නැටේ, අම්මෙ ඩෙඟා නැටේ
අම්මෙ ඩෙඟා අම්මෙ ඩෙඟා නැටේ
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.
Auteurs: Ravi Jayawardana, Thiranagama Gamage

Commentaires sur les paroles de Man Giya Joben

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à gauche de la maison
2| symbole en haut de l'enveloppe
3| symbole en bas de l'horloge
grid grid grid
grid grid grid
grid grid grid