paroles de chanson / Lucky Lakmina parole / Wen Wemu Gathin lyrics  | ENin English

Paroles de Wen Wemu Gathin

Interprète Lucky Lakmina

Paroles de la chanson Wen Wemu Gathin par Lucky Lakmina lyrics officiel

Wen Wemu Gathin est une chanson en langue indéterminée

වෙන් වෙමු ගතින්
ලං වෙමු සිතින්
සංසාරෙම වුවත්
මං එක සිතින්

යන්නට ලගින්
කාලය ඇවිත්
කොහොමට කියන්
මං ආදරෙ තරම්

නුඹ යන්නේ දුර ඈත සිතලා
නුඹ නැතිව ඉවසන්න කියලා
නොවෙනස්ව හදගැස්ම දැනිලා
ඉන්නවා බව දන්නවා

අඩුපාඩු එමටයි සිතේ
මට පාලු නැතුවා නොවේ
මං ඉවසාන ඉන්නම් මෙසේ
අපේ හීන හීනම නෙවේ
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.

Commentaires sur les paroles de Wen Wemu Gathin

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à gauche de la cible
2| symbole en bas de l'horloge
3| symbole en bas du coeur
grid grid grid
grid grid grid
grid grid grid