song lyrics / Lucky Lakmina / Wen Wemu Gathin lyrics  | FRen Français

Wen Wemu Gathin lyrics

Performer Lucky Lakmina

Wen Wemu Gathin song lyrics by Lucky Lakmina official

Wen Wemu Gathin is a song in indeterminate language

වෙන් වෙමු ගතින්
ලං වෙමු සිතින්
සංසාරෙම වුවත්
මං එක සිතින්

යන්නට ලගින්
කාලය ඇවිත්
කොහොමට කියන්
මං ආදරෙ තරම්

නුඹ යන්නේ දුර ඈත සිතලා
නුඹ නැතිව ඉවසන්න කියලා
නොවෙනස්ව හදගැස්ම දැනිලා
ඉන්නවා බව දන්නවා

අඩුපාඩු එමටයි සිතේ
මට පාලු නැතුවා නොවේ
මං ඉවසාන ඉන්නම් මෙසේ
අපේ හීන හීනම නෙවේ
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Wen Wemu Gathin lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the trash
2| symbol to the left of the helmet
3| symbol to the left of the clock
grid grid grid
grid grid grid
grid grid grid