song lyrics / Shavindya Kariyawasam / Withthiya lyrics  | FRen Français

Withthiya lyrics

Performer Shavindya Kariyawasam

Withthiya song lyrics by Shavindya Kariyawasam official

Withthiya is a song in indeterminate language

මලක් වට බමන විට
පත් සලා බමරින්දු
වැටී සිට හමුව ඇත
රේණු පිට කැඩුණු තටු
නොපැහැදිලි කරුණු වුව
එක් අයෙකු විත්තිකරු
ඒ මලකදැයි බිඟුන්දැයි
නඩු අසයි මලවින්දු

විසුළ මිණි මෙනි විකසිත සලිත සඳකිණි
මල් කෙමිය සිඹින හඬවා තලා මල් පෙති
පුරා රොන් පිනි බමරුන් නිදන බව දැනී
සුවඳ දෙන කුසුම් අවරට පිපෙන්නට ඇතී

ඇදී ගව් ගණන් සුවඳින් හැඟුම් මත් වෙවී
බැන්ද පෙම් බිඟුන් මල් අස ගයා පෙම්කවී
ගන්නටත් කලින් රොන් නටු මතදි කටු ඇනී
මිහිර පෙනි පෙනී සුවඳින් සැනහෙන්නැතී
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Withthiya lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the trash
2| symbol to the right of the eye
3| symbol to the left of the cloud
grid grid grid
grid grid grid
grid grid grid