song lyrics / Shavindya Kariyawasam / Obe Sihinaye lyrics  | FRen Français

Obe Sihinaye lyrics

Performers Shavindya KariyawasamPrakash RanasingheIsuru Wickramanayaka

Obe Sihinaye song lyrics by Shavindya Kariyawasam official

Obe Sihinaye is a song in indeterminate language

හුස්මක් දුරින් මෙතුවක් කලක්
සිටියත් බැඳී මිතු දම් නමින්
හැඟුමන් මගේ සඟවා සිතේ
ඇරයුම් වසා පැතු ආදරේ

ඔබේ සිහිනයේ මං පෙත් දිගේ
තරු කැට සොයා පියඹා ගියේ
මම ඉන්නවා ඔබ එනතුරා
හැඟුමන් නිසා හැරදා නොයා

ටූ-රූරූ, ටූ-රූරූ
ටූ-රූරූ, හ්ම්-හ්ම්

ලතැවුල් මා හදේ නිමාවක් නැති
කෙදිනක ලංවේදෝ ස්නේහෙන් බැඳී
කාල තරණයෙන් හෝ හමුවී යළි
විදින්න ඇත්නම් හැඟුමන් දෑතේ වෙලී

(හෝ-හෝ)

ඔබේ සිහිනයේ මං පෙත් දිගේ
තරු කැට සොයා පියඹා ගියේ
මම ඉන්නවා ඔබ එනතුරා
හැඟුමන් නිසා හැරදා නොයා
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.
Writers: BUDDHI SANDEEPA, SHAVINDYA KARIYAWASAM
Copyright: Sentric Music

Comments for Obe Sihinaye lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the left of the eye
2| symbol at the bottom of magnifying glass
3| symbol at the top of the heart
grid grid grid
grid grid grid
grid grid grid