song lyrics / Manej Sanjaya / Sasara Bandeemak lyrics  | FRen Français

Sasara Bandeemak lyrics

Performer Manej Sanjaya

Sasara Bandeemak song lyrics by Manej Sanjaya official

Sasara Bandeemak is a song in indeterminate language

පෙම්වතුන් විදියට
අපේ හිත් බැඳුනට
ඔබව මං ගාවට
ගන්න බෑ අද මට

අයිති කරගන්න බැරිවුන තැන
බලාගෙන හිඳීමත් ප්‍රේමය

සසර බැඳීමක් ඇති
එකතු වෙන්න පින නැති
අපිට අපි අයිති නැති
ලොවක මුණගැහිලා අපි

සසර බැඳීමක් ඇති
එකතු වෙන්න පින නැති
අපිට අපි අයිති නැති
ලොවක මුණගැහිලා අපි

අපෙ ආදරේ සිතියම් කොලේ
ඇඳි තිබු පාර මෙතැනින් ඉවරයි වගේ
හිත හාමතේ තිබුනත් ඔහේ
වෙන තැනකින් හොයන්නෑ මං ආදරේ


අයිති කරගන්න බැරිවුන තැන
බලාගෙන හිඳීමත් ප්‍රේමය

සසර බැඳීමක් ඇති
එකතු වෙන්න පින නැති
අපිට අපි අයිති නැති
ලොවක මුණගැහිලා අපි

සසර බැඳීමක් ඇති
එකතු වෙන්න පින නැති
අපිට අපි අයිති නැති
ලොවක මුණගැහිලා අපි


වෙරළේ ලියූ අකුරක් වගේ
ඔබ මගෙ ජීවිතෙන් ඇයි මැකිලා ගියේ
මැරුණත් ලඳේ අපෙ ආදරේ
මතකය තාම සුවඳයි කුසුමක් වගේ

අයිති කරගන්න බැරිවුන තැන
බලාගෙන හිඳීමත් ප්‍රේමය

සසර බැඳීමක් ඇති
එකතු වෙන්න පින නැති
අපිට අපි අයිති නැති
ලොවක මුණගැහිලා අපි

සසර බැඳීමක් ඇති
එකතු වෙන්න පින නැති
අපිට අපි අයිති නැති
ලොවක මුණගැහිලා අපි"
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Sasara Bandeemak lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the padlock
2| symbol to the left of the envelope
3| symbol to the right of the helmet
grid grid grid
grid grid grid
grid grid grid