song lyrics / DKM / Mathakayan lyrics  | FRen Français

Mathakayan lyrics

Performer DKM

Mathakayan song lyrics by DKM official

Mathakayan is a song in indeterminate language

සති අන්තයේ නුඹ එනකන්
මග බල ඉන්නේ
මතකේ රැදුනු නුඹේ රුව
ආයේ කවදද හිමිවෙන්නේ
සිතනා විට මම දුරකථනය
අතට ගෙන
ආයේ හිත හදමින් හිතටම හොරකම් කරගෙන

කෝ දැන් ඒ සිනහා වදන්
හැමදාමත් නුඹ මගේ ලග ඉන්නේ සිතා

ඒ ආදරේ ගිලිහි ගියාදෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හිමිහිට ගමනින්
යහළුවන් වෙන්නට සිතුවේ මුලදී කී අයුරින්
ඒ සිපගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

දැන් තෙමසක් යයි ගතවී
නුඹේ හඩ රැවු දේ
හැම අතකම බලනා විට
මට නුඹගේ චායා පෙනේ
සිතනා විට මම දුරකථනය
අතට ගෙන
ආයේ හිත හදමින් හිතටම හොරකම් කරගෙන

කෝ දැන් ඒ සිනහා වදන්
හැමදාමත් නුඹ මගේ ලග ඉන්නේ සිතා

ඒ ආදරේ ගිලිහි ගියාදෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හිමිහිට ගමනින්
යහළුවන් වෙන්නට සිතුවේ මුලදී කී අයුරින්
ඒ සිපගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්

ඒ ආදරේ ගිලිහි ගියාදෝ මතකෙන්
යන්නම් දැන් මතකයන් පාරා හිමිහිට ගමනින්
යහළුවන් වෙන්නට සිතුවේ මුලදී කී අයුරින්
ඒ සිපගත් මතකයන් ආ විට අපි දුරස් වෙලා දැන්
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Mathakayan lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the right of the cross
2| symbol at the bottom of the clock
3| symbol at the top of the heart
grid grid grid
grid grid grid
grid grid grid