song lyrics / Costa / Nuwara Machang lyrics  | FRen Français

Nuwara Machang lyrics

Performer Costa

Nuwara Machang song lyrics by Costa official

Nuwara Machang is a song in indeterminate language

ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං

පටන් ගත්තා පලවෙනි සිංදුව මචං ලොවෙත් නෑ
දිව්වා පස්සේ TV Channel ගනන් ගත්තෙත් නෑ
කටු කෑවා හුත්තෝ සල්ලී අතේ තිබ්බෙත් නෑ
රට ඇවිත් අවුරුදු දෙකක් මුකුත් කරෙත් නෑ

හිටියා ගන්ඩ බැරුව Video එක සල්ලී නෑ අතේ
කොල්ලෝ දුන්න sup එකක් එකතු කලා කාසි වටේ
මතකයි සිංදුව play උනා මචං Iraj Show එකේ
වටවෙලා බැලුවා අපි මචං කොල්ලෝ Chill එකේ

හිතේ තියෙන ගැම්මට හුත්තෝ ලියන්නෑ මම ඇම්මට
කොම්බුව දාලා ගින්නට දුවන්ඩ එපා බොල පිම්මට
කාල ඉන්නෙ ගින්දර දැම්මොත් කබ්බ මම සිංහල
හුත්තෝ සීයට සීයක් සිංහල අලි වගේ මම පින්නවල

ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං

ජීවත් වෙන්නෙ මම දොබ සීතල කැරී රටක
අහසේ තරු නෑ තියෙන්නෙ කලුවර නිල් තිතට
සාමකාමී බව සීයට සීයයි කොල්ලො නෑ මතට
සූස්ති මරං මම ඉන්නෙ පැද්දී පැද්දී සැපට

ලංකාව තමයි සැප මචං ගනින් සැප සැප හ...
වියදං කරපන් එන්ඩ එපා මචං ගන්න දුක හ...
අම්මා තාත්තා කොල්ලො කෙල්ලෝ පවුල ඉන්න රට හ...
දෙවරක් හිතලා බලපං එන්ඩ මෙහෙ ගන්න දුක

මගේ හිතේ ලොකු ප්‍රශ්න නෑ, සිංදු
කාත් එක්ක බොරු වලි නෑ, රන්ඩු
අපි ඉන්නෙ පාවී පාවී අහසේ
කිව්වත් කොල්ලො ඉන්නෙම දවසෙ නිදහසේ

ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං

මිනිස්සු හදයි ගොන් කතා ගනන් ගන්න එපා පුතා..
වමෙන් අහලා දකුණෙන් යවාලා ආතල් ගනින් සැපක්..
කොන්ද කෙලින් තියෙන තුරා කරපං වැඩ මැරෙන තුරා...
අනුන් පිබින විසිල් වලට උඹ නටන්ඩ එපා

බොල නයෙක් වෙන්න එපා
නයා වගේ නටන්න එපා
ලොක්ක ගහන විසිල් වලට උඹ සැලෙන්ඩ එපා
අහසේ තියෙනවා මචං ඉඩ ඇති තරම් කරන්ට් වද්දගන්ඩ එපා (වයර් මාරු කරන්)

දුකක් කරදරක් නෑ හුත්තෝ මම full සාමෙන්
ඔතන්නේ අදින්නෙ වේගෙන් හිතේ නෑ නේ කාමේ
දේව දූතයෝ කියනවා ගීතිකා අහසේ ඉදන් සාමෙන්
පාගලා යන්නෑ වේගෙන් මම ඉන්නෙ සාමෙන්

ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Nuwara Machang lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol at the bottom of the smiley
2| symbol at the top of the calculator
3| symbol to the left of the cross
grid grid grid
grid grid grid
grid grid grid