paroles de chanson / Suna parole / Ingi Karana (feat. Rayskip) lyrics  | ENin English

Paroles de Ingi Karana (feat. Rayskip)

Interprète Suna

Paroles de la chanson Ingi Karana (feat. Rayskip) par Suna lyrics officiel

Ingi Karana (feat. Rayskip) est une chanson en Anglais

ඉඟි කරනා මේ රෑ පානේ
සුවදෙන්නම් මාගේ ගානේ
රැය ගෙවනා මාගේ ආදරියේ
හිරිමල් මේ ආලේ
තොල් සායාම් ගෑවී මාගේ
හෘදේ දවනා හැගුමන් යාවේ
නුබවීලා දවසක මාගේ
සොදුරේ
ඉඟි කරනා මේ රෑ පානේ
සුවදෙන්නම් මාගේ ගානේ
රැය ගෙවනා මාගේ ආදරියේ
හිරිමල් මේ ආලේ
තොල් සායාම් ගෑවී මාගේ
හෘදේ දවනා හැගුමන් යාවේ
නුබවීලා දවසක මාගේ
සොදුරේ
Eya y yo somos amigos con derechos
No la pasamos haciéndolo sin involucrar los sentimientos
Eya tiene su mario y yo tengo mi mujer
Si uno de los dos se entera
No vamos a joder
Yo soy quien la llena de placer
Quien la hace enloquecer
Asta el amanecer
Eya me dice que lo quiere
Pero cómo yo nadie selo sabe hacer
A eya le gusta cómo yo le doy
Bien duro
La jaló por el pelo y la pego contra el muro
Me dice en los oídos
Que yo soy su papi chulo
Que cómo yo sélo hago ninguno
ඉඟි කරනා මේ රෑ පානේ
සුවදෙන්නම් මාගේ ගානේ
රැය ගෙවනා මාගේ ආදරියේ
හිරිමල් මේ ආලේ
තොල් සායාම් ගෑවී මාගේ
හෘදේ දවනා හැගුමන් යාවේ
නුබවීලා දවසක මාගේ
සොදුරේ
සිරගත කල සිත මගෙ හැඟුමන්
සිඳබිඳ දැමුවෙ දෙබැමි බිඳ යදමින්
රති අනඟ රැඟුමකට රහසින්
ඇරයුම නුඹම කලෙ මෙමට ඉඟියෙන්
සීතල හාදුම වැස්සේ
රතදර හොයන පහස විඳ සිත්සේ
ගතසිත දවන උණුහුමක අස්සේ
අපි යමු අතරමංව රෑ තිස්සේ
තුන් යම ගෙවී සැලෙනා
සඳදිය නිවී නැගෙන දිනිසුරු හා
සැඟවී ලොවෙන් මතුව දින ගෙවෙනා
හමුවෙමු රැයක මතුව සඳ නැගෙනා
ඉඟි කරනා මේ රෑ පානේ
සුවදෙන්නම් මාගේ ගානේ
රැය ගෙවනා මාගේ ආදරියේ
හිරිමල් මේ ආලේ
තොල් සායාම් ගෑවී මාගේ
හෘදේ දවනා හැගුමන් යාවේ
නුබවීලා දවසක මාගේ
සොදුරේ
Laramelcy voy rayskip sin bulto
Ando con suna
Sri lanka, colombo
Esto es reggaeton pal mundo baby
Dímelo chama
Republica dominicana en la casa
Y colombo
Dímelo taranga di producción
Sin bulto
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.
Auteur: Tharanga Dinesh
Copyright: O/B/O DistroKid

Commentaires sur les paroles de Ingi Karana (feat. Rayskip)

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à droite du smiley
2| symbole à droite de la cible
3| symbole à droite de l'oeil
grid grid grid
grid grid grid
grid grid grid