paroles de chanson / Rashan Balasooriya parole / Asaliya lyrics  | ENin English

Paroles de Asaliya

Interprètes Rashan BalasooriyaGigishan

Paroles de la chanson Asaliya par Rashan Balasooriya lyrics officiel

Asaliya est une chanson en langue indéterminée

මේ සැණකෙළියේ නුඹ රඟන විරාමේ
නෙතු සැලුණු වෙලාවේ
සිත සසල වෙලා...
රූ සර වින්ඳේ පෙම් අසුර නුරාවේ
හිත වෙලුණු සිනාවේ
අද උමතු වෙලා...
ඉන්ද්ර නීල තරු ගෙනාව සේයා
නින්ද නේන රැය පුරාම පායා
යන් ද රෑක මේ අතේ වෙලීලා
අසලියා...
මන්දහාස මා සොයාන ආවා
රංගශ්රීය ඇය තමාම ඕනා
වර්ණ ගෑවු ජීවිතේම සේයා
අසලියා...
පේනා පේනා හීනේ
සේයා ඡායා දෑලේ
කීවා වාගේ ආලේ ඒ සිනා...
වෑහේ යාමේ සීතේ
ආශා සේනා රහසේ
නෑසී යාදෝ ආයේ ඒ කතා...
සීතල නිල්ලේ තුරු මඩුලු සදැල්ලේ
සඳ නිදන ඇසිල්ලේ
නුඹ තුරුළෙ හොවා...
නෑ ලතැවිල්ලේ නුඹ ළඟ සැනසිල්ලේ
ඔය පෙම් හසරැල්ලේ
හඬ නිහඬ කළා...
ඉන්ද්ර නීල තරු ගෙනාව සේයා
නින්ද නේන රැය පුරාම පායා
යන් ද රෑක මේ අතේ වෙලීලා
අසලියා...
මන්දහාස මා සොයාන ආවා
රංගශ්රීය ඇය තමාම ඕනා
වර්ණ ගෑවු ජීවිතේම සේයා
අසලියා...
පේනා පේනා හීනේ
සේයා ඡායා දෑලේ
කීවා වාගේ ආලේ ඒ සිනා...
වෑහේ යාමේ සීතේ
ආශා සේනා රහසේ
නෑසී යාදෝ ආයේ ඒ කතා...
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.
Auteur: Yashodha Adhikari
Copyright: O/B/O DistroKid, Songtrust Ave

Commentaires sur les paroles de Asaliya

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole en bas du cadenas
2| symbole en haut de l'oeil
3| symbole en bas de la valise
grid grid grid
grid grid grid
grid grid grid