paroles de chanson / Melissa Stephen parole / Change the Stars lyrics  | ENin English

Paroles de Change the Stars

Interprète Melissa Stephen

Paroles de la chanson Change the Stars par Melissa Stephen lyrics officiel

Change the Stars est une chanson en langue indéterminée

We're the ones , the chosen ones
We're the ones , the chosen ones ,

Let's go far,
And change the stars ,
Be who you are , you know
I'll play my part.

පටන් ගත්ත තැන ඉදලා ඉවසන් කාගෙන මේ දුර ආවට
හිතින් වට්ටවපු වාර අනන්තයි පුදුමයි කදුලක් නාවට
වටින් ගොඩින් එක එක දේවල් කිව්වත් හිත රිදෙන්න ලාවට
තැලිල පෙලිල ඉන්නේ ඉවසුවහැකි ඕනදෙයක් දැන් ගානට.

තනියම ගමනක් යන කාහටවත් වැටෙන්නෙ නෑ රතු පාවඩ
උත්තර විතරක් මේ ලෝකේ නෑ ප්‍රශ්න නැත්තෙ දැන් කාටද
උදව්ව වචනෙන් තමයි ගොඩක් අය වැටෙද්දි කෝ දැන් ආවද
දිනන්න ඕනෙනම් කරන්න අවසන් ඇතුලෙන් වින්දිනා ඒ වද.

Let's go far,
And change the stars ,
Be who you are , you know
I'll play my part.

Let's go far ,
And change the stars
I know my heart , you know
It's made of gold

හිතේ හයිය තියෙනවන්ම් කාටත් බෑ කියා දේවල් මේ ලෝකේ නෑ.
බලන් ඉන්න අය මොන දේ කිව්වත් ලජ්ජාවෙන් ඔබ බයවෙන්නෑ.
පටන් ගත්ත හේතුව මතකයිනම් සටන් කරන්නට පැකිලෙන්නෑ.
අදින් පස්සෙ මොන මාරය ආවත් යන මේ ගමන මග නවතින් නෑ.

සමාජෙ කියනා දේවල් අහලා ඔලුවේ අදහස් මකන්නෙපා.
විමානෙ හැටියට තමයි යකා ඒ උනාට සීමා දාන්නෙපා.
කරන්න තියෙනා දේ අනුන්ගෙ බාදා හින්දා මග හරින්නෙපා.
හීන දකින්නට දවල් උනත් කම් නෑ ආසනම් අත් හරින්නෙපා.

Let's go far,
And change the stars ,
Be who you are , you know
I'll play my part.

Let's go far ,
And change the stars
I know my heart , you know
It's made of gold

Let's go far,
And change the stars ,
Be who you are , you know
I'll play my part.

Let's go far ,
And change the stars
I know my heart , you know
It's made of gold"
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.

Commentaires sur les paroles de Change the Stars

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à droite du smiley
2| symbole en haut de la loupe
3| symbole en haut de l'oeil
grid grid grid
grid grid grid
grid grid grid