paroles de chanson / Mahiru Senarathne parole / Roopikawi lyrics  | ENin English

Paroles de Roopikawi

Interprète Mahiru Senarathne

Paroles de la chanson Roopikawi par Mahiru Senarathne lyrics officiel

Roopikawi est une chanson en langue indéterminée

රූපිකාවී ඈගේ වරලේ
ශෝභනාවී මා ආදරී
රූපිකාවී

ඈගේ සෙනේ
නීල යහනේ නුඹේ
මා සැතපූ වෙලේ
මල් යහනේ නුඹේ

ඒ සොඳුරු සිහිනයේ
සිටු කුමරිය මගේ
හැම භවයෙන් භවේ
ලඟ හිඳිනා මැනේ
සීතාව සේ මා.ලංවී හිඳින්
සංසාරයේ මා හා

මුවඟින් නුඹේ නැගෙන සිනහව ඔහේ.
මගෙ ආඩම්බරේ අමතක උනා සඳේ
මියෙන කල් තුරු ලොවේ
නුඹය මගෙ ජීවිතේ
අගය වඩනා ලෙසේ හිමු සැමදා මෙසේ
අඳුරු අකාසේ සඳ සාවි සේ
හිඳිනා මැනේ මා හා

රූපිකාවී ඈගේ වරලේ
ශෝභනාවී මා ආදරී
රූපිකාවී
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.

Commentaires sur les paroles de Roopikawi

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à gauche de la valise
2| symbole en bas de la cible
3| symbole à gauche du nuage
grid grid grid
grid grid grid
grid grid grid