paroles de chanson / Hirushi parole / Cllannata Ba Ma lyrics  | ENin English

Paroles de Cllannata Ba Ma

Interprètes HirushiKevin Smokio

Paroles de la chanson Cllannata Ba Ma par Hirushi lyrics officiel

Cllannata Ba Ma est une chanson en langue indéterminée

විඳින්න රැදෙන්න රෑ මේ
සොයන්න දුරයි ද මානේ
නෙතින්ම දකින්නේ මාවද...
හැරෙන්න බෑ ආයේ....

සිඹින්න හදන්න කාමේ
රඟන්න රැඟුම් ද ඕනේ
බැඳෙන්න සිතාසි ඕනේද
දුවන්නෙපා ආයේ...

මේ සාදයේ රතු වී තොල් තෙමා
මා ඉන්නවා සඟවා මා රටා
නෑ පාවුනේ රැඟුමේ මත් වෙලා..
මා දන්නවා මා..

අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා...

නවත්තන්න බෑ මාව
හිතුන දේ ගත්තා, නොගත් දේවල් නෑ තාම
තරුණයි මේ රෑ තාම
තාමත් ඇති වේලාව මගෙ ගොදුර ඩැහැගන්න
මං රඟද්දි විදහගෙන පිල්
අඟනන් බිඳවාගෙන සිල්
ඉඳන් මාගේ ලඟින් පතයි කාමේ තදින්
ඔවුන් ආලේ නමින්
මාව දැක්ක ගමන් යාවි නැතිවෙලා සිහි
කකුල් වලින් හිටගන්න බැරිවෙලා ගිහින්
කුවේණිට වත් බෑ කරන්න වශී
මං ඇඟිල්ලක් සෙල්වූ සැණින් වැසී වසී

මං අතීනා වැනි
මාව අල්ලන්න බෑ ඔය කියනා දැලින්
තව තියෙනවා පැති
පෙන්නා පලක් නෑ කෙනෙක්ට ඉල්ලන්නැති
වට්ටන්න බෑ මාව
තව තියෙනවා දේවල් ගන්න බැරි
කුවේණි නෙවෙයි, රවටන්නට බෑ මට ලියා වැකී

අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා...

විඳින්න රැදෙන්න රෑ මේ
සොයන්න දුරයි ද මානේ
නෙතින්ම දකින්නේ මාවද...
හැරෙන්න බෑ ආයේ....

සිඹින්න හදන්න කාමේ
රඟන්න රැඟුම් ද ඕනේ
බැඳෙන්න සිතාසි ඕනේද
දුවන්නෙපා ආයේ..

මේ සාදයේ රතු වී තොල් තෙමා
මා ඉන්නවා සඟවා මා රටා
නෑ පාවුනේ රැඟුමේ මත් වෙලා..
මා දන්නවා මා..

අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා...

මේ සාදයේ රතු වී තොල් තෙමා
මා ඉන්නවා සඟවා මා රටා
නෑ පාවුනේ රැඟුමේ මත් වෙලා..
මා දන්නවා මා..

අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා...
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.
Auteurs: BUDDHI SANDEEPA, CHAMEL SHAVINDHA
Copyright: Sentric Music

Commentaires sur les paroles de Cllannata Ba Ma

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à droite du nuage
2| symbole en haut de la maison
3| symbole à droite de la poubelle
grid grid grid
grid grid grid
grid grid grid