paroles de chanson / Cozzy parole / Sanda Bonda lyrics  | ENin English

Paroles de Sanda Bonda

Interprètes CozzyJoJeewaka Weerasinghe

Paroles de la chanson Sanda Bonda par Cozzy lyrics officiel

Sanda Bonda est une chanson en langue indéterminée

මගෙ ප්‍රේමී මං පේවී
අනේ මට බෑ කෙල්ලේ
හිත අස්සේ මං ගැස්සේ
අ⁣නේ මට බෑ කෙල්ලේ
මේ රස්නේ උඹෙ දිස්නේ
අනේ මට බෑ කෙල්ලේ
මේ යාමේ නෙත යාවේ
අනේ මට බෑ..

සඳ බොඳ වෙන්න බීපු වෙලාවේ
අපෙ හිත් දෙක මල් කැඩුවා
උඹෙ ඉඟ සුඟ පැද්දුන තාලේ
මට උන්හිටි තැන් නැතුවා //

කෙල්ලේ //////

රෑ පානේ මේ ආල නුරා
මං ඇහුවේ උඹෙ කෝල කතා
ඇයි දැනුනේ මට මැව්ව කෙනා ළඟ මා
හද ගොළුවෙනවා

දැන් ගත නෑ මට මෙල්ල වෙලා
ඇය ළඟමයි ඇස් සින්න වෙලා
ඇවිදලා අපි මේ පින්න පුරා ළඟ මා
ඈ දැව⁣ටෙනවා

පෙම් හීයේ මල් හීනේ
එනවද මගේ භාරිය වී.."
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.

Commentaires sur les paroles de Sanda Bonda

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole en haut du nuage
2| symbole à gauche de la maison
3| symbole à droite de la croix
grid grid grid
grid grid grid
grid grid grid