paroles de chanson / Costa parole / Joker lyrics  | ENin English

Paroles de Joker

Interprète Costa

Paroles de la chanson Joker par Costa lyrics officiel

Joker est une chanson en langue indéterminée

අහසේ ඉන්න තනි වලාකුලක් මම ගම මහනුවර
දංගොල්ල තමයි ඉපදුන ගම පොඩි පොඩි ගෙදරට දාව
උපන් කොල්ලෙක් මම 2020 ජනවාරි 21 අද ආවේ

අපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්
නංගී මායි විතරයි ළමයි ඉන්නේ පවුලේ දෙන්නෙක්
මම හිත අස්සේ ප්රශ්න හංගන් ඉන්න කොල්ලෙක්
මූණට හිනා වෙලා ඉන්න තව මල්ලී joker කෙනෙක්

ප්රශ්න කරදර වලින් එපා මුවා වෙන්න දැක්කා
අම්මයි තාත්තා ගහපු ගේමක් අපිව ගොඩ ගන්න
කතා කරෙත් නැතත් ඔවුන් අද මාත් එක්ක මම ලිව්වේ මේ සින්දුව කලින් ගිහින්

සමාව ගන්න තිබ්බත් ප්රශ්න අපිට හංගන් ඉන්න එපා ඉන්න හිත අස්සේ මොකක්
උනත් කියපන් නැත්නම් එයි බන් ඕවා පස්සෙන් තමන් තමයි තමන්ට තියෙන එකම
ලොකුම ප්රශ්නේ අනුන් වගේ පෙනුනත් අනුන් නෙමෙයි තියෙන ලොකුම ප්රශ්නේ

කණ්නාඩියක් ඉස්සරහට පලයන් උබ දිහා
බලපන් උබට උබ ගැන සතුටුද කියලා හොදට හිතපන්
අනුන් අදාල නෑ පේන විදිය උබට හොද නම්
දරාගන්න බැරි නම් ගිහින් කොට්ටේ බදන් උබ දැන් අඩහන්

ප්රශ්න ප්රශ්න ප්රශ්න කොච්චර ලොකු උනත් ඒවට උත්තර තියෙනවා බන්
උත්තර නෙමෙයි හොයන්නේ අපි ගංජා උරනවා බන්
ලගදි මාව කොල්ලෙක් සදහට දාල ගියා බන්
හිනා වෙවි හිටපු එකෙක් ඇතුලෙන් ප්රශ්න ඌට බන්

අහසේ ඉන්න තනි වලාකුලක් මම
ගම මහනුවර, දංගොල්ල තමයි ඉපදුන ගම පොඩි පොඩි
ගෙදරට දාව උපන් කොල්ලෙක් මම 2020 ජනවාරි 21 අද ආවේ

අපේ පවුලට ආවා තව පොඩි කෙල්ලෙක්
නංගී මායි විතරයි ළමයි ඉන්නේ පවුලේ දෙන්නෙක්
මම හිත අස්සේ ප්රශ්න හංගන් ඉන්න කොල්ලෙක්
මූණට හිනා වෙලා ඉන්න තව මල්ලී joker කෙනෙක්

ප්රශ්න කරදර වලින් එපා මුවා වෙන්න දැක්කා
අම්මයි තාත්තා ගහපු ගේමක් අපිව ගොඩ ගන්න
කතා කරෙත් නැතත් ඔවුන් අද මාත් එක්ක මම ලිව්වේ මේ සින්දුව කලින් ගිහින්

සමාව ගන්න තිබ්බත් ප්රශ්න අපිට හංගන් ඉන්න එපා ඉන්න හිත අස්සේ මොකක්
උනත් කියපන් නැත්නම් එයි බන් ඕවා පස්සෙන් තමන් තමයි තමන්ට තියෙන එකම
ලොකුම ප්රශ්නේ අනුන් වගේ පෙනුනත් අනුන් නෙමෙයි තියෙන ලොකුම ප්රශ්නේ
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.

Commentaires sur les paroles de Joker

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à gauche du smiley
2| symbole en haut de l'ampoule
3| symbole à droite de l'étoile
grid grid grid
grid grid grid
grid grid grid