paroles de chanson / Costa parole / Caah lyrics  | ENin English

Paroles de Caah

Interprètes CostaJay Princce

Paroles de la chanson Caah par Costa lyrics officiel

Caah est une chanson en langue indéterminée

Ch, ey, aaah
(God made this beat)
Ey (haha)
ඒ, ආතල්, ආතල්

ඔටෝ ටියුන් දාලා හදලා ගමු
කියන්නේ ලයිව් කන්ඩෙපා ලණු
මේව ට්රැක්, නෑ බං තනු
දෙන්නම් මං එල්ලෙන්ඩ උඹට ලණු
කියන්නේ අහ් (caah)
වගේ බං මියා කලීෆා
ඉන්නෙ බං අහසේ බර්ජ් කලීෆා
සූස්තිය ඔතලා Wiz කලීෆා
රාවණා මං
කෝ මයෙ සීතා
කෝ මයෙ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොණරෙන් විදලා දඬු
කඩන්නේ උඹගේ අඬු (Ey, ey)

කෝ මගේ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොණරෙන් විදලා දඬු
කඩන්නේ උඹගේ අඬු (Ey, ey)

එන්නෙ බං රාවණා වගේ බං විදලා මොණරෙන් දඬු (Ey, ey)
හනුමා වගේ බං රෑ
කැලේම තිබ්බා මං ගිනි බං අලු (Ey)
හම මගේ බං කළු
ඔනේ නෑ කොල්ලෙක් බං වෙන්ඩ බං සුදු (Ey, ey)
ලිංගේ බං පිරිමි ගෑණු ගතිගුණ ඇති උඹගේ
කොන්ද බං කුදු (කුදු-කුදු)
කොන්ද බං කුදු (Ey, ah)

These haters we talkin' we stackin' the dough (Yeah)
You rockin' with prince and we back on the flow (Slow)
Couple of packs of the money and dro
cnd I'm back in my bag while unpackin' it slow (Okay)
Gotta finnese we from the West (Yeah)
Better than rest when I'm settin' the wave (Okay)
Look I'm amazed we ain't the same (Uh-uh)
Look at the frame I'm on top of the game
Breakin' it down 'cause you suckas is lame
Check on my name I ain't trippin' on fame (Never)
You know the truth (I do), we up in booth
Costa the gang, pull up in a coupe (Yeah)
Check on ya girl, she might be gettin' scooped (Ooh)
With all my dawgs but none of them snoop (Yeah)

ඔටෝ ටියුන් දාලා හදලා ගමු
කියන්නේ ලයිව් කන්ඩෙපා ලණු
මේව ට්රැක්, නෑ බං තනු
දෙන්නම් මං එල්ලෙන්ඩ උඹට ලණු
කියන්නේ අහ් (caah)
වගේ බං මියා කලීෆා
ඉන්නෙ බං අහසේ බර්ජ් කලීෆා
සූස්තිය ඔතලා Wiz කලීෆා
රාවණා මං
කෝ මයෙ සීතා
කෝ මයෙ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොණරෙන් විදලා දඬු
කඩන්නේ උඹගේ අඬු (Ey, ey)

කෝ මගේ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොණරෙන් විදලා දඬු
කඩන්නේ උඹගේ අඬු (Ey, ey)

රාවණා වගේ මං කරන්නේ භාවනා (Ey)
බලපං අහසේ තාරකා
අහසේ ඉන්නේ මං සෑම දා පාවෙලා
ස්වභාවධර්මේ සමඟම යාවෙලා
කිව්වේ මං ආහ් (මවලා කියපන්, ඒ ආහ්)
කිව්වේ මං ආහ් (සද්දේ දාලා කියපං, ඒ ආහ්)

කොල්ලෝ බං හැදුවේ කොස්තාට meme (meme)
මාර සීන්, ඉස්සර මායි මගෙ යාලුවයි වෙන්ඩ ෆේමස් කියලා හැදුවේ meme
ඒ කියන්නේ මම ම හැදුවේ meme
මම ම වක්කරේ කොප්පේට lean (lean)
කොස්තා දැන් ගින්දර ඒ කියන්නේ heat (fire)
පිච්චිච්ච තැන් වලට ගාගනින් cream

සූස්තිය දැම්මා මගේ දඬු මොණරේ (ch)
හනුමයෙ නැට්ට තමයි මගේ ලයිටරේ (ලයිටරේ)
ගිනි තිබ්බා මං රැප් වන තන්තරේ
ජප කරලම මං මගේ මන්තරේ (Yeah)
කෝ? ""මීට සුදූ"" වගේ මං අන්දරේ (අන්දරේ)
ප්රභාකරන් වගේ ඉන්නෙ මම බංකරේ (Kara)
ටී 56 මම ලඟ (Pa-pa-pa)
මල්ලී බෙල්ලේ මචං මගෙ යන්තරේ (Ey, ey)

ඔටෝ ටියුන් දාලා හදලා ගමු
කියන්නේ ලයිව් කන්ඩෙපා ලණු
මේව ට්රැක්, නෑ බං තනු
දෙන්නම් මං එල්ලෙන්ඩ උඹට ලණු
කියන්නේ අහ් (caah)
වගේ බං මියා කලීෆා
ඉන්නෙ බං අහසේ බර්ජ් කලීෆා
සූස්තිය ඔතලා Wiz කලීෆා
රාවණා මං
කෝ මයෙ සීතා
කෝ මයෙ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොණරෙන් විදලා දඬු
කඩන්නේ උඹගේ අඬු (Ey, ey)

කෝ මගේ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොණරෙන් විදලා දඬු
කඩන්නේ උඹගේ අඬු (Ey, ey)
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.

Commentaires sur les paroles de Caah

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à gauche de l'enveloppe
2| symbole à droite du cadenas
3| symbole en haut du pouce en l'air
grid grid grid
grid grid grid
grid grid grid