paroles de chanson / Apzi parole / Hollanne Na lyrics  | ENin English

Paroles de Hollanne Na

Interprètes ApziKevin SmokioAdeesha Beats

Paroles de la chanson Hollanne Na par Apzi lyrics officiel

Hollanne Na est une chanson en langue indéterminée

ඕනම දේවල්, හොඳට පේන්න පොත් අතරේ ලියාගත්තා මං..
හොඳම දේවල්, හොඳම තාලේ හොයන් ඒ මත්තෙන් තියාගත්තා මං..
මොන මරාලෙත් හොඳටයි, හොඳම හීනමයි පේන්නේ නිදාගත්තාමත්..
හොල්ලන්නම් ලංකාව, හොල්ලන්නම් ලෝකෙම, හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!

හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත්! cyyy!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නම් ලංකාව, හොල්ලන්නම් ලෝකෙම!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!

ඕන හැමදේම ගත්තා! මං ගාව ඕන නැති දේ ඉතාමත් අවමයි..
හොඳක්‌ නැති දෙයක් ආවත් ළඟට, හොඳ පැත්තකට දාගන්නවා මයි..
මොනා වුණත් මං අවංකයි! ඔව්, ගොඩක් දේවල් කලේ මම ආත්මය මරලයි..
හොඳ පැත්තෙම ඒකයි ඉන්නැත්තේ, මං පැත්තක් ගන්නේ අවස්ථාව බලලයි..

හොඳ පැත්තක් පෙනුනාට ලෝකෙට, අනෙක් පැත්ත අන්ධකාරයෙන් බබළයි..
මොන තරම් ගිලුණත් අඳුරේ, මං පාර කිව්වේ එළියක් කරා යන්නයි..
ඉඩොරේකදී කොහොමත් හැලෙනවා කොළ, ඒකයි ලෝකේ ධර්මතාවය සරලයි..
පොද වැටෙන්න පමාවූ නමුත් දැන් හෝ ගාන සද්දෙන් වර්ෂාව අත ළඟයි..

""මං පොර"" ජාතකේ පෙන්නාපු චරිත කොළඹ පැත්තේ ආවොත් නම්, ""අවසානයි!""
සංවර වුණා නම් මං දාන වචන, පොඩි පැටවු ටික තාමත් දඟලයි..
දන්නේ ටික දෙනයි, දන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයි..
එක එකා වෙනුවෙන් කාලේ නොකා මං කාගෙන එන්නේ ආයෙත් වතාවක් රඟන්නයි..

තාමත් මතකයි පටන් ගත්ත තැන, වෙනස් වුන්නැහැ මම තාමත් මම මයි..
කාටත් මතක ඇති මේ චරිතේ, රඟපාන උන්ට මාව අපලයි..
තාමත් බහිනවා මං බෝඩරේ, මගෙ එවුන් මම කිව්වොතින්
ලංකාවම වනසයි..

SMOKc වයි, cPZI වයි, cDEEYc වයි දැන්ම මැරුවේ නැත්නම් ඔය කාවත් අඬවයි..
සොහොනක් බැන්දත් වල දාලා පස් යට, මොහොතක් වත් බෑ වල දාලා තබන්න..
හොයන්නැහැ පවක් පිනක් ගැන මම, බොරු නම් මගෙ පාර වහලා බලන්න..
ගොඩක් නෑ මට බලාපොරොත්තු ඒත් ඉලක්ක ඇත ගඟක් මෙන් ගලන්න..
ගොඩ දැමු මාළුවාට ලෙසින්ම, ඕනේ මටත් නදියක් කරා යන්න..

පොරබැදූ 'මුත් යදම් පටලාගන්න, කොහොමටවත් බෑ මාව ගාල් කරවාගන්න..
නොදැමුණු තුරඟා හා සමානයි මං, දොරකින් බෑ මගෙ පාර වහන්න..
මොලවන්නැහැ මං ගිණි ආත්ම දවන, මොල කන්නැහැ මං විශ්වාසය ලබන්න..
හොල්ලන එකයි අභිලාශය සක්වළ ම, හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට..

හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත්! cyyy!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නම් ලංකාව, හොල්ලන්නම් ලෝකෙම!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!


පැරදිලා නෑ මං සෙල්ලමේ
බොලා නැති කරන්න හැදු කෙල්ල මේ
සරුසාරවත් ලෙස දළුලන ශාකයක් බැ කරන්න මං මෙල්ල එහ්
මුලු ලෝකෙම කියයි මං Cardi
වෙන්නෑ මං වාඩි
අධිකයි මිල වගෙ රන් කාසි
හොයන්නෑ වාසි
පතපං ආසි
සැපට දෙන්නං මං බොලාට ආශික්
යන්නෑ මං පස්සට නම්
දෙන්නෙ වදන්
පුරොලා ගන්නෙ මං කන්
ලිව්වා මං පිටු ගනන්
අදියා ඔප දාලා ගත්ත මැණික මං
රැක්කා මං මනුස්ස කම
ලෝකෙටම ගෙනියන්නෙ ලංකාවේ නම
ඔන්නෑ මට කාගෙවත්ම වැදි බණ
මේ ගෙන්දගම් පොළොවේ පයගහලා ඉන්නෙ ඩෝ මම
Sinnerman
I got no synonyms
Nails be fly and prim
These hoes they lost their rim
Bitches running when they hear my name
They wanna play but they dunno the game
I don't give a fuck about fame
These shriggas insane all of their barz be so lame
Lifeless no aim
Look who i became
I stay in that frame
Im comin in flames
Hah !
එන්න යමු smoka තව සැරයක්
කියන්නට ඇත අනාවැකියක්
හොල්ලන්න බෑ මාව එක අඩියක්
ඔව් ගන්නෑ මං පස්සට තව අඩියක්

හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත්! cyyy!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නම් ලංකාව, හොල්ලන්නම් ලෝකෙම!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!

හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත්! cyyy!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
හොල්ලන්නම් ලංකාව, හොල්ලන්නම් ලෝකෙම!
හොල්ලන්නැහැ එක අඩියක් වත් පස්සට!
Droits parole : paroles officielles sous licence Lyricfind respectant le droit d'auteur.
Reproduction des paroles interdite sans autorisation.

Commentaires sur les paroles de Hollanne Na

Nom/Pseudo
Commentaire
Copyright © 2004-2024 NET VADOR - Tous droits réservés. www.paroles-musique.com
Connexion membre

Se connecter ou créer un compte...

Mot de passe oublié ?
OU
CREER COMPTE
Sélectionnez dans l'ordre suivant :
1| symbole à gauche de la calculatrice
2| symbole à gauche de la croix
3| symbole à gauche du casque
grid grid grid
grid grid grid
grid grid grid