song lyrics / SAKURA / Dewani cmma lyrics  | FRen Français

Dewani cmma lyrics

Performer SAKURA

Dewani cmma song lyrics by SAKURA official

Dewani cmma is a song in indeterminate language

තොල් සායම් නිය සායම් තවරා
බෝනික්කේසේ මා හැඩ කරලා
මා සුරතල් කරලා රැකගත්
මගෙ අක්කා
නුඹයි දෙවැනි අම්මා
නුඹයි මගේ ආදර අක්කා

ආදරයෙන් මා තුරුළු කරන්
උණුහුම දී මට මවක් තරම්
මගෙ සිත සැනසූ
කුඳුළැලි පිසලූ
නුඹයි මගෙ ආදර අක්කා
නුඹයි මගේ දෙවැනි අම්මා

මේ භවයෙත් මතු භවයෙත් පතනා
මගේ සොයුරි මගෙමයි ඔබ සැමදා
මා සුවපත් කරනා දෙව්ලිය
මගෙ අක්කා
නුඹයි මගෙ ආදර අක්කා
නුඹයි මගේ දෙවැනි අම්මා
Lyrics copyright : legal lyrics licensed by Lyricfind.
No unauthorized reproduction of lyric.

Comments for Dewani cmma lyrics

Name/Nickname
Comment
Copyright © 2004-2024 NET VADOR - All rights reserved. www.paroles-musique.com/eng/
Member login

Log in or create an account...

Forgot your password ?
OR
REGISTER
Select in the following order :
1| symbol to the left of the eye
2| symbol at the bottom of the television
3| symbol at the bottom of the cloud
grid grid grid
grid grid grid
grid grid grid